කොටි සංවිධානයේ ප්‍රබල මුහුදු කොටි සාමාජිකාවක් බව කියන කිලිනොච්චියේ ධර්මලිංගම්පුරම්හි මුරුගේසු පකීර්ති (41) සඳුදා අලුයම 5.40 ට පමණ කටුනායක ගුවන් තොටුපළේදී ත්‍රස්ත විමර්ශන කාර්යංශයේ නිළධාරීන් විිසින් අත් අඩංගුවට ගනු ලැබීය.
ඇගේ සැමියාද කොටි සංවිධානයේ සාමාජිකයකුව සිටි බව කියති. ඔහු සුබ්‍රමනියම් ජෙය ගනේෂන් බව පොලිසිය පවසයි.
මෙම කාන්තාවට එතෙර ගමන් තහනම් කරමින් පනවා තිබූ තහනම නිසා ඇය රඳවාගෙන පොලිසියට බාර දුන් බවත් කුවේට් රාජ්‍යයට ගොස් එහි සිට ප්‍රංශයට යාම ඇගේ අරමුණ වී ඇති බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් හරිනේ.මේ පටන්ගත්තා විතරයි. තව හොඳ දේවල් ඉස්සරහට බලන්න පුළුවන්. (නි)
යහපලනේට ඕවා අයිති නැහැ නේ.(දිල්)
ඔබ මොකද යන්නේ -දැන් මෛත්‍රී පාලනයනේ (නදී)
තව ඉස්සරහට බලමුකෝ(නදී)
දැන් කොටි දුහුවිලි ගසාදමලා එළියට එනවා වගෙයි පෙනෙන්නේ (නි)
කෙසේවෙතත් ගුවන් තොටුපළේ ආරක්ෂක නිළධාරීන්ට මල් මිටක්! (නි)