නිමන්ති රණසිංහ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (30) වරෙන්තු නිකුත් කළාය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටි සමයේ හිතවතුන්ගේ වාහන එම මණ්ඩලයට යොදා රජයට පාඩු කළැයි කියන අල්ලස් නඩු වලට අදාලව අධිකරණයේ පෙනී නොසිටිම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මාර නඩුනේ
මල්ලියේ උබටත් දැන් අසු හාරදහේ ලෙඩ නේද ? මේ දැන් පන යන්නවගේ නේද ??? මතක ඇතිව ඇතුළට ගිය වෙලේ ඉදල බෙහෙත් ගණින් හොදේ....
ඒ කතා අපිට වැඩක් නැහැ !!!