(ඉන්දිකා රාමනායක)
හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර සජින් වාස් ගුණවර්ධන මහතා ප්‍රකාශ ලබා දීමට අද (28) පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ ඇත.
මිහින් ලංකා ගුවන් සේවය කල්බදු ක්‍රමයට බස් රථ දෙකක් මිළදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශ ලබා ගැනීමට සජින් වාස් ගුණවර්ධන මහතා කැදවු බව මුල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජාණ්ඩුවේ හිටපු විදේශ ඇමැති...
රනිල්, රවී මහත්වරුත් කැඳවන්න. එයාර් බස් ගණුදෙණුව අවලංගු කරලා බිලියන 63, 87 වුණේ කොහොමද අහන්න. ෆයිල් එක කබීර් හෂීම් මහත්තයා ළඟ තියෙනවා.
පෙත්තප්පුවෝ.., ළඟ ඉඳන් බලන් හිටපු කෙනෙක්ද? ඔය ටික කියන්න කියලා කිව්වේ....
ඡන්දේ ළඟයිනේ වැඩේ හොදට යනවා වගේ..
මේ පුද්ගලයාට ප්රසිද්ධවම මෑතකදී සංවිධායක කමක් දුන්නේ මේ යහපාලන ආණ්ඩුවෙන්. බස් දෙක මොන කජ්ජක්ද? මේ කරපු දේවලට. එ්ත් තවමත් එෆ්.සී.අයි.ඩී. යනවා. ඡන්දෙ ඉවර වුණාම නැවත මිනිහා ගෙදර යනවා. අපේ මිනිස්සු නිකම් රැවටෙනවා. මේ හොරු ඔක්කොම එකට එකතුවෙලා සහයෝගයෙන් රටේ සම්පත් කොල්ල කනවා.
සමහරුන්ට මේ අයව කටඋත්තරයක් ගන්න කැඳෙව්වත් වැරදියි , නිදැල්ලේ තියාගෙන හිටියත් වැරදියි.
විදේශ සේවා එකේ මැයිදින රැලි වලට පාගමන් වලට සකි නොකි වෙනත් වංචා කල හොරු ගැනත් හොයන්න. දඩුවම් දෙන්න. අහිංසක ශ්රමකයන්ගෙ සල්ලි කෑවා එකතුවෙලා.