හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වන ශාන්ත ප්‍රේමරත්නට අල්ලස් කොමිසමෙන් නඩු පවරා ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ රැකියා දෙන බව කියා අම්පාරේ වසන්ත කුමාරසිරිගෙන් රුපියන් නස් දහසක් සහ නිරෝෂනී ප්‍රියදර්ශනී වීරකෝනගෙන් රුපියල් විසි පන් දහසක් ගත්තැයි කොළඹ මහාධිකරණයේ මේ නඩුව පවරා තිබේ.
ශාන්ත ප්‍රේමරත්න වරක් අනුරාධ පුර දිස්ත්‍රික්කයේ සන්ධාන මන්ත්‍රීවරයෙක් විය. ඉන් පසු අම්පාරේ ශ්‍රීලනිප සංවිධායකවරයා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුනම් එමටයි. ඒත් කෝ ඉතින් ඒවාට දඬුවම්. (නි)