මිද්දෙණිය තලාවේ දී දෙදෙනකුට පහර දුන්නැයි සැකපිට දකුණු පළාත් සභා අපේකේෂක හිටපු ධීවර ඇමති ඩී.වී.උපුල් සහ තවත් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුගේ සහෝදරයකුට පහර දී ඇතැයි පොලීසිය කියයි. මොවුන් අත්අඩංගුවට ගන්නා ලෙස අද මිද්දෙණිය අඟුණුකොළපැලැස්ස මාර්ගයේ උද්ඝෝෂණයක් ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටිකකින් තවත් උද්ඝෝෂණයක් පටන් ගනීවි අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න කියලා. (නදී)
මෙදා සැරේ දිනුවහම බුද්ධ ශාසන ඇමතිකම දුන්නම හරි. (අ)
නීතීය කාටත් පොදුයි කියලා දැන්නම් ටිකක් පැහැදිළියි (දිල්)