
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කළ හෙයින් එමගින් ඉතිරි වූ මුදල් යොදාගෙන ජනතාවගේ හාල් පොල් මිල ඉන්ධන මිල විදුලි බිල සහ ජල බිල අඩු කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
මේ රජයට තිබුණු අවසාන ප්‍රශ්නය හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් කප්පාදු කිරීම බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ රීරි මාන්ස හූරාගෙන කාපු දූෂිත දේසපාලුවෝ බලයේ ඉන්න කොට කටවල් වැහිලා තිබුණු අයට දැනුයි මොලේ පෑදිලා තියෙන්නේ...?
අනේ ඔබතුමාගේ මොලේ තරම.
ජනපති වරප්‍රසාද කපන එක අවසාන ප්‍රශ්ණය නෙමෙයි, පළමුවන ප්‍රශ්ණය. තව ප්‍රශ්ණ පත්තර ගණනාවක්ම තියෙනවා විසඳන්න.
සාගර මහත්තයෝ මේ රටේ ජනතාව බහුතරයක් මාලිමාවට ඡන්දය දුන්නේ හාල් පොල් මිල අඩු කර ගන්නම නොවෙයි, වංචාව දූෂණය නාස්ති අඩු කරන්න නොවෙයි නැත්තටම නැති කරලා දාන්නයි. ඒකේ එක ප්‍රයත්නයක් තමයි හිටපු ජනාධිපතිවරුන්, ඔවුන්ගේ ආර්ය්‍යාවන් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද කපා හරින එක...! ඊට අමතරව රාජ්‍ය අංශයේ තිබුණු වංචාව දූෂණය හා නාස්තිය දැන් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙලා තිබෙන බව රටම දන්නවා. ඒකට ඔහෙලා අකමැති බවත් අපි දන්නවා, නමුත් රටේ බහුතරයක් ඒකට කැමතියි. ඒ නිසා තමුන්නාන්සෙට තප්පුලනවාට වැඩිය දෙයක් කරන්න බැහැ...
කරනවා තමයි.. ඉවසනවකො තව ටිකක්..
ඇයි ඔයාලට බලයේ ඉන්නකොට මේවා කරන්න බැරිවුණේ? ඔයාලා කියන දේවල්ද වත්මාන රජය කරන්න ඕනේ?
දැන් කියන්න මේ කවුද...
මේ මනුස්සයට තේරෙන්නේ නැහැ, මේ තුලින් කරන්න හදන්න සංස්කෘතිමය වෙනසක් නැතහොත්, ජනතා මුදල් වලින් යැපෙන ක්‍රමය වෙනස් කිරීමක් කියල. ගැලරියේ එවුන් මොනවා කිව්වත්, රටක් වෙනස් කරන්න රටේ බුද්දිමතුන් පාලනය තුලින් එය කරන්න ඕන. මෙය පොඩි දෙයක් ලෙස පෙනුනත්, ඒ තුලින් යන පණිවිඩය සහ වෙනස මේ රට ඉදිරියට ගෙනයාමට ඉතා වැදගත්. නැත්තම් හැමදාම උන් කනවා අපේ සල්ලි කිය කිය හූල්ල හුල්ල තමයි ඉන්න වෙන්නේ.
මේ වගේ උගත් බුද්ධිමත් මිනිස්සු ද මහින්ද මහත්තයා වටේ ඉන්නේ?
සල්ලි අච්චු ගහලා රුපියලේ අගය අඩුකරලා දැන් කොහොමද බඩුමිල අඩුකරන්නේ?
වර්තමාන බොරුකාර ආණ්ඩුව තමන්ගේ නොහැකියාවන්, නොදන්නාකම්, මරි මෝඩකම් සියල්ල වසා ගන්නේ පරණ ආණ්ඩුවලට අවලාද නැගීමෙන් සහ ආංඩුවේ සේදුම් කටයුතු සිදු කිරීම වෙනුවෙන් ගෙවීම් ලබන කුලී සෝදන්නන්ගේ රචනාවලිනි. හාල් පොල් අඩු කිරීමක් තබා කංචනට යනවා යැයි කියූ ගතමනාව නවතා ඩීසල් පෙට්‍රල් මිල අඩු කිරීමට ද නොහැකි ව සභානායකගේ ගර්ජනා මැද විපක්‍ෂයට නිහඬ කරන්නට වලිකන ආංඩුව ගෙදර යැවීමට ජනතාව නොපමාව කටයුතු කරනු ඇත...
රට බංකොලොත් කර කන බණේ මයි, ඔය සැප ගන්න සල්ලි වලින් පිටකොටුව බස් නැවතුම් පොළ හදලා, මරදාන දුම්රිය කොටුව ස්ථාන හැදුවාම කොච්චර ජනතාවකට පහසුවක් සේවයක් ද...? සුනඛ පාලක තනතුර නැති වුණු දුකට තමයි මේ අඬන්නේ...
ඔහුගේ මුහුණු බලන්න, ඔහු බිය දන්නේ නැහැ.
මේ වගේ වෘශභයෙක් තියාගන ඉන්න ඔවුන්ට කවන්න ඕනෑ... තණකොළම තමයි.
අපි මේ ආණ්ඩුව ගෙනාවේ, හාල් පොල් පාන් ආණ්ඩුවට කන්න නෙවෙයි... පව් නිදහස් අධ්‍යාපනයටත් නිගාවක්...
මහින්දගේ රජයේ බංගලාවට මසකට මිලියන 4.5ක් ලබා දිය හැකි බව NPP පාලනය රූපවාහිනියේ පවසනවා.. එය ජනාධිපතිවරයා කිව්වා. දැන්, ඔවුන් එය මසකට රු. 500,000කට ලබා දීමට කැමැතියි, ආරංචියේ හැටියට... මෙයින් කියැවෙන්නේ මෙම පාලනයට මෙම නිවස කුලී පදනම මත කුලියට දීමට ව්‍යාපාරිකයින් සහ ඩයස්පෝරාවන් විශාල ප්‍රමාණයක් සිටින බවයි. තවමත් වහලුන් සතුටින් සිටිති...
හිටපු ජනාදිපතිවරු කරපු හරිය ගැන ලෝකෙම දන්නවා.. දැනුයි ඇස් කන් ඇරිලා තියෙන්නේ ? ලැජ්ජයි. කියන්න වචන නැහැ .
ඕවා ජනතාවයි, ආණ්ඩුවයි බලාගනී. ඔබතුමාව ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි නේද?
සාගරගේ කථා වලින් මට වැඩක් නැහැ. මමත් ඡන්දෙ දුන්නේ මලිමාවට... නමුත් කරුණාකර මේ හාල්, රට ලුණු, අල වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට ගහන 50% පමණ වන අධික තීරු බදු අඩුකර රටේ ජීවන වියදම අඩුකරන ලෙස මම රජයෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා. අපි ජිවත්වෙන්නේ ඉතා අමාරුවෙන් හම්බු කරන වැටුපෙන් විශාල ප්‍රමාණයක් වියදම් වන්නේ අහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට සහ දරුවන්ගේ ටියුෂන් වලට...
වලවූ තිබෙන චන්ද්‍රිකාට, කර්ල්ටන් මන්දිරය වැනි විශාල ගෙවල් තිබෙන මහින්ද මහත්මයාට, කෝටිපති වියාපාරික පවුලක් වන, කොළඹ ගෙවල් තිබෙන සිරිසේන ජනාධිපතිට , කෝටිපති රනිල්ට කොළඹින් නිල නිවාස අවශ්‍ය නැහැ. ඒවා කපපු එක හොඳයි.. නමුත් මේ කන බොන දේවල් වලට ගහන තීරු බද්ද ඉතා ඉහළයි... ඒවා අඩු කරන්න. කටයුතු කරන්න ජනාධිපතිතුමනි... රජයේ වියදම් අඩු කරගන්න ඕනේ නම් ඔය ශ්‍රී ලන්කන් වැනි පාඩු ලබන රජයේ ව්‍යාපාර වහලා දමන්න , අපේ හාල්, අල, ළූණු වැනි ආහාරවලට ගහන බද්දෙන් ඕවා නඩත්තු කරන එක පවු සිද්ධ වෙන වැඩක්...
සනත් ගේ අදහස අනුමත කරමි... රටේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගන්න අවංක උවමනාවක් රජයට තිබෙනවා නම් මේ ටියුෂන් තහනම් කරන්න. විෂයන් වලට දුර්වල සිසුන්ට හවස් වරුවේ රජයේ පාසල්වල උපකාරක පන්ති පවත්වන්න. මේ ටියුෂන් මාෆියාව නිසා ඉස්කෝලවල උදේ වරුවේ නිසිලෙස උගන්වන්නේ නැහැ . එමනිසා ටියුෂන් වලට මුදල් නැති දරුවෝ අසරණ වෙනවා. අවම වශයෙන් රජයේ සේවය කරන ගුරුවරුන්ටවත් ටියුෂන් දීම තහනම් කරන්න...
මේ වගේ සිගිති අයියලා තමයි රටේ පාලනය ආයිමත් ඉල්ලන්නේ…
ඒ විදියට කිව්වොත් මිනිස්සුන්ගේ කැමැත්ත ගන්න පුලුවන් කියල හිතුනද? ඒ ගොල්ලෝ කරගෙන යයි. ඔහේ කලබල නැතිව ඉන්න.
පත්තරේත් අල්ලගෙන එක එකා චක්ගුඩු පාරවල් දාලා බලනවා නේද?
තම තමුන්ගේ වැඩක් බලාගෙන... අයින් වෙලා ඉන්න.. තමුන් කවුද ඕවා කියන්න. ආණ්ඩුව හරියට කරගෙන යයි.
වැරදියි !!! මේ රජය බලයට පත්කළ ජනතාව ඉල්ලුවේ දූෂිත මිනීමරු හොරු අල්ලලා කුඩුවේ දමන්න " කියලයි.. තවම ඒ වැඩේ පටන්ගත්තා විතරයි. ළඟදීම රාජපක්ෂ හොරු පවුල් පිටින්ම බලු කුඩුවට දමද්දී තමුන්ටත් කලිසමේම කක්කා යයි.
තමුන්නාන්සේ කතා කරන්නේ මුඛෙන්ද අධෝ මුඛෙන්ද?
එතකොට ජනතාවගේ රීරි මාංශ උරා බීලා රට බංකොලොත් කරපු රටේ සල්ලි තමන්ගේ මතේට සැප විහරණයට යොදාගත්තු සල්ලි ?