හඬ‘ ගුවන් විදුලි නාළිකාව පළමුවරට ප්‍රචාරය කිරීම නාරාහේන්පිට අභයාරාමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
රාජපක්ෂ මහතා සමග ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක හඩ්සන් රණසිංහ හා රෝහණ දේවපෙරේරා යන මහත්වරු ‘හඬ‘ ගුවන් විදුලි නාලිකාවේ මුල්ම සම්මුඛ සාකච්ඡාව කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද පරද්දන්න කාටවත් බැහැ (නි)
සුබ ගමන්. ජය වේවා! (නි)
හොරකම නැති හඬ හොඳයි (නි)
මෙහෙම නාඩගම් වලට ඉඩදෙන්නේ මොකද? හඩු ගඳ පැතිරෙයි රට වටේම. (නි)
නියමයි. ආරම්භයම සාර්ථකයි (නි)
මඩ කියලා දැම්මා නම් හරියටම හරියනවා (නි)
පුප්ඵං මිලායාති යථා ඉධංමෙ කායො තථායාති විනාශ භාවං (නි)
"ගඳ“ කියලා නම දැම්මා නම් නියමයි (නි)
ඔබතුමාගේ හඬට එදත් ජනතාව කන්දුන්නා (නි)
අපිට හරිම සතුටුයි (නි)
ජයවේවා! නියමයි (නි)
ආයෙමත් උදේට හොඳ හොඳ කතා අහන්න ලැබෙයි (නි)
කරන ලද හොරකම් එකින් එක එළියට එද්දීත් තවමත් මේ හොරුන් පසුපස අපේ මෝඩ මිනිසුන් යන හැටි. (නි)
අපි නොදන්න හඬ! (නි)
මොහුට දැන් මන්ත්‍රී පදවියක් තිබෙන නිසා මොහු ඇමතිය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ කියායි (නි)
ජයග්‍රහණයේ හඬ !!! (නි)
නීතිගරුක මිනිසා කිසිවිටෙකත් දුෂකයන් පසුපස යන්නේ නැහැ. (නි)
අනාගතයට යෝධ හඬක්! (නි)
අපෝ! මෙයට පැරදිලාත් නිකන් ඉන්නම බැහැ නේද? (නි)
"සි එස් එන්" ගේම වගේද දන්නේ නැහැ? (නි)
ඔබතුමා අතගහන හැමදේම සාර්ථක වෙනවා නියතයි (නි)
මහින්දට මොන වැඩේද අනාගන්නෙ නැතුව කරන්න පුළුවන් (නි)
මහින්ද අායෙත් බලයට එනව කියන්නෙ ඉතින් ජනතාවට එපාවුණ පරණ අය අායෙත් එනවා කියන එකයි (නි)
රටේ අවාසනාව තමයි ඉතින් (නි)
මේ හඬ, කලක් යනකොට "මඩ හඬ" වෙලා, ඊටපස්සේ "හොර හඬ" වෙලා අන්තිමට "මැර හඬ" බවට පත්වෙයිද දන්නේ නැහැ (නි)
මේවා ආරම්භ කරන්න සල්ලි පොම්ප කරන්නේ කව්ද? (නි)
රටේ ප්‍රශ්න තව තවත් වැඩිකරන්නයි ඔය වෑයම. යහපාලකයින් නිසයි ඔය වගේ දේවල් බලන්න අහන්න තරම් අපි අවාසනාවන්ත වෙලා තියෙන්නේ. (නි)
රට නැතිකරලම වගෙයි පස්ස බලන්නේ. මොන විකාර වැඩද මේ. පන්සල් වල රේඩියෝ සේවා, අනේ මේ විහිලු. (නි)
හොඳම සෙට් එක නැවත එකතුවෙලා (නි)
ඔබතුමන් සදා දිනේවා! (නි)
ජය වේවා! (නි)
ලස්සන නමක් දාමු මේ නාලිකාවට. 'හඬු හඬ' (නි)
හඬට කන්දෙයිද මිනිස්සු? (නි)
ගුවන් විදුලි නිවේදක හඩ්සන්? මේ කවුද? අපි නම් දන්නෙ නැහැ
අනේ මේ හඬ නම් මෙතුමාව කනවා. (නි)
ඔබතුමාගේ හඬ දිනේවා! (නි)
කට ඇරගෙන බලාගෙන ඉන්න. හම්බවෙයි ආණ්ඩුවක් පිහිටුවන්න. තිබෙන සියලුම දුෂිත ක්‍රියාවන් සිදුකරපු මොවුන් හරිනම් ඉන්න ඕනෑ හිරගෙවල් වලයි (නි)
මල් පොහොට්ටුව දිනේවා! අපි ඔබතුමා සමඟයි (නි)
නියම සෙට් එක! (නි)
මෙතැන ඉන්න සමහර උදවියගේ මුහුණු දැක්කම අපිට හිතෙනවා මොන අඩුපාඩු තිබුනත් යහපාලනය එක්කම ඉන්න. (නි)
හඬු ගඳ කියලා දාමුකෝ (නි)
හඩ්සන් අලුත් නමකින්ද මේකේ වැඩ පටන් අරගෙන තියෙන්නේ? කලින් වගේ දැන්වීම් කියවීම, රෙදි සේදීම වගේ සේරම වැඩ ටික එයා අතින්මද දන්නේ නැහැ කෙරෙන්නේ??? (නි)
අද බොහෝ මාධ්‍ය හඬ දේශපාලකයන්ගේ අපිරිසිදු වස්ත්‍ර සෝදන යන්ත්‍ර බවට පත්වී ඇත. මෙයත් ඒ වගේ හඬක්ද? (නි)
මහින්ද මහතාගේ පරාජයට පාර කපපු නිවේදකයාගේ හඩ ඇහෙනකොට රේඩියෝ වහනවා අපි නම් (නි)
ඔබතුමාගේ හඬ දසත පැතිරේවා! (නි)
ඉතා හොඳ කාලීන අවශ්‍යතාවයක් (නි)
හඩ්සන් ඉන්නවා කියන්නේ මේ නාලිකාව මහින්දගේ කුණු රෙදි අපුල්ලන යන්තරේ වේවි.මාස දෙකෙන් මේක ඉවර වේවි (නි)
අභයාරාමය කියන්නේ දේශපාලකයන්ගේ තිත්පොලක්ද? නැත්නම් ආගමික ස්ථානයක්ද? (නි)
සුබ පැතුම් අපෙන්! (නි)
සමහරු තාම මහින්දට බයයි වගේ (නි)
මේකට ‘හඬ‘කියන නම දිග වැඩි නිසා දාමු ‘හූ හඬ‘ නැත්නම් ‘හඩු හඬ‘ කියලා (නි)
අනේ මෙහෙමත් තණ්හාකාරයො! (නි)
වහලුන්ට නම් නියම සතුට! පරාදවෙලා මන්ත්රීකමට වැටිලා අපහාස විඳගෙන මොකක්ද මේ නටන නාඩගම? (නි)
මේ වගේ බලයට කෑදර අය තවත් නැතුව ඇති (නි)
හඬ දිනපතාම ප්‍රචාරය වෙනවද? හරිම සතුටුයි, නම හඬු කියලා තිබුනානම් තමයි හොඳ (නි)
පුදපු ගමන් කාපි යකා...! හඩ්සන්ද දැන් පොහොට්ටුව වඩම්මන්න පෙරමග ගන්නේ? (නි)
අපේ මැතිඳුන්ගේ ජය නියතයි! (නි)
මේ හඬු කතා මේකෙදිවත් නැවැත්තුවොත් නම් මහින්දටත් හොඳයි. (නි)
ඉදිරියටම යන්න වාසනා! (නි)
ඔබ ජනාධිපතිව සිටි කාලයේ මේවගේ දෙයක් විපක්ෂයකට කිරීමට ඉඩ දුන්නද? ඔබට සතුටුද දැන්? (නි)
මේ වගේ බලයට කෑදර අය තවත් නැතුව ඇතිලු. කෑදර නැති අයගෙන් රටට වෙන දී පෙනෙනවානේ. (නි)
ජයවේවා. අපට ඕනෑ මේ හඬ අහන්න පමණයි (නි).
සෙනෙවි, ප්රභාකරන් මැරුව දවසේ දාපු හඬ දාමු නේද. අනේ මේවගේ ගුණමකු සිංහලයෝ. (නි)
ඇත්තටම මේක යුගයේ අවශ්‍යතාවයක් (නි)
විශිෂ්ටයි. සුබ ගමන්! (නි)
බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
ගරු මැතිඳුනි, ඔබගේ පාලන කාලය තුළ ඔබ වටේ සිටි සමහර බත්බැලයන් සහ පවුලේ සමහර අයගේ ක්‍රියාකාරකම් නිසා තමයි ඔබ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණේ. එනිසා මේ සියලු අඩුපාඩුකම් සාදාගෙන නැවත අප ආදරණීය මාතෘභූමියට සිදුවන්නට යන්නාවූ විනාශයෙන් රට බේරාගන්නට නැවතත් ඔබගේ එඩිතර නායකත්වය අවශ්‍ය බව තහවුරු වෙමින් තිබේ !! (නි)
මේකට හඬු කියලා දැම්මා නම් හොඳයි (නි)
හඬ නෙමෙයි හඬු රේඩියෝ වෙයි (නි)
ජයවේවා! සියලු දෙනාටම බුදුසරණයි! (නි)
පිපෙන්නේ නැති පොහොට්ටු ඉදිරියේ ශබ්දයක් නැති හඬක් නඟන මේ පුද්ගලයා කවුද? (නි)
හොර නඩේ හඬ (නි)
හඬ පුස්සක් වෙයිද? (නි)
මිත්යාවෙන්ම වැඩ පටන් අරගෙන! (නි)
හඬ කියන එක ටිකක් කෙටි වැඩියි වගේ. දාමු මේකට හූ හඬ, නැත්නම් හඩු හඬ කියලා. එහෙමත් නැත්නම් ජාතිවාදි හඬ (නි)
හඩ්සන්ගේ හඬ කියන්නේ එදා රාජපක්ෂ පරදින්න උදේ හවා ගුවන් විදුලියෙන් නඟපු හඬක්. (නි)
හඩ්සන්ලා එක්ක "හඩු හඬ" කළොත් නම් බලයට එන්න කලින්ම ඇණගන්න පුළුවන්. මහින්ද මහත්තයට තවම හොඳ නරක ගැන උපදෙස් දෙන්න හරිහමන් පිරිසක් නැතිවීම රටේ ජාතියේ අවාසනාව (නි)
ඔහොම යමුකෝ (නි)
දැන් රටේ තියෙන මාධ්‍ය නිදහසට මේක ලොකු බාධාවක් බව කියමින් ඉක්මනින් මේක රජයට පවර ගනියි.(ම)
මේකෙන් අර කවදාවත් අහපු නැති සත්තුන්ගේ නම් අහන්නට නොලැබේවා කියලා පතනවා (හේ)
නොනැවතී පෙරට! (නි)
අපිට නම් ලැජ්ජයි මේවා දකිනකොට (නි)