අපවත්වී වදාල බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ දේහය මේ වන විට බෙල්ලන්විල රජමහා විහාරයේ තැන්පත් කර තිබේ.
දේහයට ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණය අමාත්යි ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්රීරවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බදුන්දුල ගුණවර්ධන සහ ගාමිණී ලොකුගේ යන මහත්වරු ද ඇතුළු විශාල පිරිසක් අද (05) පැමිණ සිටියහ.
ඡායාරූප ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නායක හාමුදුරුවෝ අමාරුවෙන් අලියා ලඟට යනකන් අනෙක් හාමුදුරුවරු කුමක් කළාද කියලා ලෝකයා අහයි කියලා මීට සම්බන්ධ ඔක්කොම ඇත්ත වසන් කරන තත්වයක් පෙනෙන්න නම් තියෙනවා.
එතකොට මේ ඇතා බලාගන්නේ නායක හාමුදුරුවන්ගේ ලේකමුයි, අනෙක් හාමුදුරුවරුයි, දායක සභාවේ කට්ටියයි ද? ළඟ හිටපු ඇත් ගොව්වා කිව්වේ බොරුවක්ද? මේ පන්සලේ සීසීටීවී සවිකරලා එහෙම නැතුව ඇති. ඒ කෙසේ වෙතත් උන් වහන්සේගේ අපවත්වීම අපේ රටට විශාල පාඩුවක්...
අවශ්‍යම වෙලාවට පමණක් නැගී සිටින උන්වහන්සේ මේ අවස්ථාවේම අපවත්වීම අපට නම් දරා ගන්න බැරි පාඩුවක්.