(ඉන්දිකා රාමනායක/ ඡායාරූප - ඉෂාන් සංජීව)
පසුගිය ජනාධිපතිවරණ සමයේ රූපවාහිනී සංස්ථාවේ දැන්වීම් පළ කිරීමේ සිද්ධියකදී රුපියල් මිලියන ගණනක් රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (24) ජනාධිපති පරීක්ෂණ කොමිෂමට පැමිණියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂණ මුකුත් නැද්ද?
මතක තබා ගන්න මේ ලක්ෂ ගණනක් සිටින අපේ රටේ නිදහස ලැබූ අහිංසක ජනතාවගෙ හදවත් දුකට පත්කර සතුටුවන ඔබලාගේ සැනසීම වෙනුවට අපගේ හදවත් දුක්සුසුම් මැද හෙලා මේ ඔබලා කරන පළිගැනීමේ කුට මිලේජ්ජ ක්‍රියාවන් උදෙසා මෙ මොහොතේ පටන් සැම තත්පරයක් තත්පරයක්
අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙන්වන්න ඇයි දන්නැ පරක්කු
මෙතන කිසිම පලිගැනිමක් නෑ ........
හොරකම් වංචාව නොකලානම් මෙහෙම වෙන්නේ නැති බව හිතට ගන්නවා හොදයි හොරුන්ට කඩේ ගිය අය තවම පොට්ටයෝ වගේ බල්ලොත් එක්ක ලැග්ගොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කොටිය වැනසුවට හොරකමට ඉඩ දෙන්න බැහැ හැමෝම මතකතියා ගන්න
කිසිම කෙනෙක් නීතියට උඩින් ඉන්න බැහැ. මෙයාල වැඩ කලේ නීතිය කියන්නේ අපි තමයි කියලයි. මෙයාල එහෙම කරනකොට ලොක්කොයි බක්කොයි දෙගොල්ලොම හිතුවේ නීතිය කියන්නේ ලොක්කට තමයි කියල
රටේ ජාතික ධනය වැනසූ එක ඇත්ත.වැඩක් කරපු එකත් ඇත්ත. වැරැද්දට දඬුවම් දෙමු.අනාගතයට පාඩම.
ඕකුන් සේරම හොරු. ජයලාල් රෝහණ මහත්තයා කිව්වා වගේ මුන් සේරම දිය වන්නාවට යටවෙලා මැරෙන්න ඕනේ jvp අය නැතිව .මේ සුන්දර රටේ සුන්දරත්වය විනාස කරපු ඔය බලු රැලට ස්වභාව ධර්මයෙන්ම දඩුවන් ලැබෙයි ...
තමන්ට විරුද්ධව තිබෙන බරපතල චෝදනාවලට, ජනාධිපති පරීක්ෂණ කොමිෂම හමුවේ පිළිතුරු දීල දොට්ට බහින කණ්ඩායමක්ද කියල, පින්තුර දැක්කම හිතාගන්නත් බැහැ..... මගුල් ගෙදරක කේක් එකක් කපන විටකවත් මෙවැනි හිනා මුහුණු දකින්න ලැබෙන්නේ නැහැ !!!!
මටනම් පේන්නෙම මොහු ජම්පරය ඇඳලා ඉන්නවා වගෙයි ..
හොරෙකුට හොරා කියන්න බැරි, වැඩ කාරයෙකුට වැඩකාරයා කියන්න බැරි මිනිස්සු ඉන්න රටක මේ ගොල්ලෝ වීරයෝ තමයි. ඕනෑම වැඩකාරයෙක් හොරෙක් වෙන්න බැරිද? සමහරු හිරේ ඉන්න ත්රස්තවාදීන් හඳුන්වන්නේ "දේශපාලන හිරකරුවෝ" කියලනේ. මේ ගොල්ලන්ටත් ඕන එහෙම කියව ගන්නයි. අර වංචාවලට අහුවෙලා රිමාන්ඩ් එකට යන කට්ටිය අත් දෙක උස්සල ආචාර කරන හැටි පේන්නෙ නැද්ද?