හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා චීනයේ ගුංසොහු නගරයට පැමිණියේය.
ඒ මහතා පිළිගැනීම සඳහා එම ප්‍රාන්තයේ තානාපති ලී යුහේ පැමිණ සිටි අතර එහි ආණ්ඩුකාර ෂූ ෂියැඩෑන් සමග හිටපු ජනපතිවරයා සාකච්ඡාවක් ද පැවැත්වීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, ජී.ඇල්.පීරිස් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
ජායාරූප අන්තර්ජාලය ඇසුරෙනි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට තෙරුවන් සරණයි (බ)
ගොඩක් සතුටුයි.(හේ)
රජතුමාගේ ඇදුම දැක්කම ගත්ත සිල් රෙදි ආපසු දෙන්න හිතුණා (හේ)