ක්‍රීඩා අමාත්‍යංශයේ සිදුවීයැයි කියන රුපියල් ලක්ෂ 380ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි මහතාගෙන් මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව පොලිසිය කියයි.
පැවැති රජයේ සමයේ ඔහු පොලිසිය භාර නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් ලෙස ද කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා බැංකුවේ ලොක්ක නිදහස් නේද? කෝටි 5000 ක් (බ)
අනුරපුරේ වැදගත් වෙද මහත්තයෙක්ගේ පුතෙක් මෙතුමා. එතුමලට පිය උරුමෙන් ලැබුන නිවාස පවා දන් දුන්නා. එහෙම එකේ මේ වගේ කේස් එකකට පැටලවෙයි කියලනම් හිතන්න බැහැ. (නදී)
මෙහෙම යනකොට තව ටික දවසකින් ගිය ආණ්ඩුවේ කාලේ පාරවල් අතුගාපු අයගෙනුත් ප්‍රශ්න කරයි. මොකද වෙන ප්‍රශ්න කරන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැති නිසා. මේ බයිලා දැන් මස 4 ක් තිස්සේ කියවනවා විතරයි. තාම ඔප්පු කරපු එක දෙයක් වත් නැහැ. ඡන්දෙන් පස්සේ රිටන් එක ඩබල් ත්‍රිබල් වෙලා හම්බවෙයි. (නදී)
අනේ මන්ද මෙතරම් වස්තු තණ්හාවක්. මේවා ඉතා පහත් වැඩ කියා ඉගෙනගත් ඉහල නිලයක් දරපු පුද්ගලයෙක් වශයෙන් ලජ්ජා හිතෙන්නේ නැතිද ජෙනරාල් තුමෝ ?ඔබලාගේ ඔය මොලේ ක්‍රියා කරවන්නේ ඔවෙනි පහත් ක්‍රියාකාර කම්වලට පමණද ? (නදී)