
(වසන්ත චන්ද්‍රපාල)
හිටපු කොටි සාමාජිකයෙකු සමඟ උන්නච්චිය ප්‍රදේශයේ නිධන් හෑරු පුද්ගලයන් පස්දෙනෙකු උන්නච්චිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහි දී නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් උන්නච්චිය ප්‍රදේශයේ කැනීම් කරමින් සිටියදි මෙම පිරිස අත් අඩංගුවට ගැනිමට සමත්විය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් හස් ස්ථානය ලගා වෙන විට මෙම පිරිස නිධානය ගැනිමට පුජාව පවත්වමින් සිටි බව වාර්තාවේ.
උන්නච්චිය ප්‍රදේශයේ පදිංචි හිටපු කොටි සාමාජිකයෙකු සමග තිස්සමහාරාමය, හංවැල්ල, පරකඩුව, නාවලපිටිය යන ප්‍රදේශයන් වල පදිංචි තවත් පුද්ගලයන් පස් දෙනෙකු සමග කාර් රථයක්, කඩුවක්, පිහි දෙකක් කැණිම් උපකරණ හා පූජා භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සජිත්ට මොකද වුනේ? මිනිහා පැන්නාද? නැත්නම් අනිත් අයව අල්ලලා දීලා මිනිහා මාරුවුණාද...?