පොලිස් විශේෂ බළකායට අයත් ජිප් රියක් අවභාවිතා කළැයි රිමාන්ඩ් බාරයේ සිටි එස්ටීඑෆ් හිටපු අණදෙන නිලධාරි කේ.එල්.එම්.සරත්චන්ද්‍රට ඇප දීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (28) නියෝග කළේය.
ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් නියම කැරිණි.
සෑම මසකම අවසාන ඉරුදින පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd