රජයේ මුදල් අවභාවිතා කිරිමේ චෝදනාවට ඇමරිකාවේ ශ්‍රී ලංකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසුරිය මහතා පෙබරවාරි 9 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) නියෝග කළාය.
රජයේ මුදල් අවභාවිතා කිරිමේ චෝදනාවට ඇමරිකාවේ ශ්‍රී ලංකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසුරිය මහතා පෙබරවාරි 9 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට සේවය කල අය රිමාන්ඩ් යද්දී, රටට වින කල අය රට යනවා. මාරම වෙනසක් තමයි (ම)
අපි බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
කොහොමත් පුංචි ඡන්දෙන් ඉස්සෙල්ලා හිර ගෙවල් ටික හවුස්ෆුල් කරන්න ආණ්ඩුව මාර උත්සහයක් දරන්නේ (නි)
අපි නම් මෙහෙම කෙනෙක් ගැන දැනගත්තෙත් අද (නි)
අපිට නම් මෙයාලට මොනවා වුණත් කමක් නැහැ (නි)
බැංකු හොරු, යකඩ හොරු, රට විකුණන හොරු නිදැල්ලේ (නි)
මොහු කළ සේවය කුමක්ද? (නි)
මොහුගේ තානාපති සේවයෙන් රටට වුන සේවයක් නැහැ , තානාපති වරප්‍රසාද මුවාවෙන් මොහු හොඳට අපේ රටේ සල්ලි ගැහුවා , වාණිජ ව්‍යාපාර කළා , විදේශ සේවය ගැන දැනුමක් නැති , පවුල සම්බන්ධය මත තානාපති වුන කෙනෙක් මෙයා (හේ)
තවම වැරදි කරුවෙලා නැහැ ප්‍රශ්න කරලත් නැහැ. (හේ)
තවම වැරදි කරුවෙලා නැහැ ප්‍රශ්න කරලත් නැහැ. අපි නිකන් කියන්නේ බුද්ධාගමේ කියලා මට හම්බුවෙච්ච හොදම මනුෂ්‍යයෙක්. (බ)
හොරකම් කරනවා වගේ හොරකම විමර්ශනය කිරීම ලේසිපහසු දෙයක් නොවේ. මන්ද ඔවුන් මේ හොරකම් කරන්නේ ඉතාමත් සැළසුම්සහගතව නිසා. ඔවුන් මේවාට සම්බන්ධ නැතුව අත්අඩංගුවට පත්වුණා නම් නීතිය අනුව ඊට එදිරිව කටයුතු කරන්න පුළුවන් බව සිතා ගන්න කව්රු කව්රුත්... (නි)
චන්දන, මෙයා ගැන හොඳට විමර්ශන කරලා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ (නි)