(අජන්ත කුමාර අගලකඩ)
හිටපු ඇමතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද(16) පස්වරු 4:30 ට පැවැත්වේ.
නව කැබිනට් මණ්ඩලය පත් කිරීම සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
නව කැබිනට් මණ්ඩලය හෙට (17) හෝ අනිද්දා (18)දිවුරුම් දිවුරුම්දීමට නියමිතව ඇති අතර,හිටපු ඇමතිවරුන් ගණනාවකට තනතුරු අහිමි වනු ඇතැයි ද වාර්තා වේ.
ඒ වෙනුවට තරුණ මන්ත්‍රීවරුන් ගණනාවකටඅමාත්‍ය ධුර හිමිවීමට නියමිතව ඇතැයිද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනතුරු ලබාදීමේදී සජිත්, චම්පික රණවක, සරත් ෆොන්සේකා ගැනත් සලකා බලන්න..