කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නව අධිකරණ ශාලාවේ නව සිර මැදිරිය අද (8) විවෘත විය. ගිය රජයේ ඇමැතිවරුන් 10 දෙනෙක් පමණ අද ඊට ගොඩවූහ. සැකකරුවන් වැඩි දෙනකුට ඉඩකඩ සහිත මෙම මැදිරිය අලුතින් තනා තිබූ නමුත් අද වන තෙක් ඊට කිසිවෙක් ඇතුළු නොකරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්ද වෙනකොට පිරෙයි නේද ? (නදී)
ඕකට ඉස්සෙලම ඇතුල් කරන්න තිබ්බේ මහා බැංකුවට අධිපති පත් කරපු කෙනයි මුදල් ඇමැතිවයි. (නදී)
රට හදන්න එන අය උසාවි යනකොට ජනාතාවට යන කළ කුමක්ද ? (නදී)