( නිමන්ති රණසිංහ)
රාගම වෛද්‍ය පීඨයට අයුතු ලෙස ඇතුලු වී එහි වෛද්‍ය ශිෂ්‍යයන්ට පහරදුන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ඇරන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුලූ සැකකරුවන් 09 දෙනකු ඇප මත මුදා හරන ලෙස වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා අද (07) නියෝග කර ඇත.
මෙම සැකකරුවන් ගෙන් දෙදෙනකු අද (07) හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් පසු සාක්ෂිකරුවන් විසින් එම සැකකරුවන් හදුනාගනු ලැබ තිබිණී.
ඒ අනුව මෙම සැකකරුවන් නව දෙනා ඇප මත මුදා හැරිමට අධිකරණය නියෝග කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතණ්ඩියාව බේරන්න ඕනෑ නිසා වෛද්‍ය සිසුන් ටිකකුත් ගත්තා. ගුටිකාලා රෝහලේ හිටපු ළමයි.. දැන් අවුලක් නැහැ... කට්ටියටම සමසමව ඇප දුන්නා. කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?
එක රටක් , එක නීතියක් නේ..!!!
එක රටක්, එක නීතියක්... දැන් සැපද?
"එක රටක්, එක නීතියක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාත්මක වූ තවත් අමරණීය අගනා උතුම් අවස්ථාවක්...." ඔහොම යමු.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
රාජ්‍ය දේපළ අවභාවිත කළොත් ඇප දෙන්න පුළුවන් වරදක් නෙවෙයි... කෝ නීතිය?