
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ සාක්කි දීම සඳහා පැමිණි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැය එකහමාරක් සාක්කිදීමෙන් අනතුරුව පිටව ගියේය.
හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක,වජිර අබේවර්ධන යන මහත්වරුන් ද අද කොමිසමට පැමිණ සිටියහ.
( ඡායාරූපය රොමේෂ් ධනුෂ්ක සිල්වා )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමනි, ඔබගේ ආණ්ඩුව පැරැද්දූ අය වැරැදි කරුවෝ වෙති. දැන් එ් අයම 69 ලක්ෂයක් විඳවයි. මහජන සභාවෙන් ඔබ නිර්දෝශියි. ඔබට නිදුක් නිරෝගි සුවය දළදා සමිඳු පිහිට.., චිර ජීවනය පතමි.
මට පෙනෙන්නේ මෙයා හදන්නේ මහින්ද සමග එකතුවෙලා සිරාට වැඩේ දෙන්න. නැතිනම් මහින්දට, ආරක්ෂක මණ්ඩලේට, ආරාධනා නොකරපු එක මෙයා දන්නේ කොහොමද? මෝඩ සිරා හිරේ යනකම් දන්නේ නැහැ. සිරාට දැනට කරන්න තිබෙන හොඳම වැඩේ හම්බකරපු සල්ලිත් අරන් නම්බු පිටින් පිටරටකට ගිහින් දේශපාලන රැකවරණ අරන් ජීවත් වෙනඑක...