IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හිටපු අගමැති නව ජනපති

ෆින්ලන්ත ජනාධිපතිවරණය ඊයේ (12) පැවැත්විණි. ‘නැෂනල් කොන්සවර්ටිව්’ පක්ෂ සන්ධානයට නායකත්වය දුන්, එරට හිටපු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ස්ටබ් එයින් ජයග්‍රහණය කළේය. ඒ, සියයට 51 ක ඡන්ද ප්‍රතිශයක් ද හිමිකර ගනිමිනි.

ඇලෙක්සැන්ඩර් ස්ටබ්, යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුරෝපා කටයුතු පිළිබඳ මනා දැනුවක් ඇති දේශපාලනඥයෙකි. ඇලෙක්සැන්ඩර් ස්ටබ්, ෆින්ලන්ත අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2014 සිට 2015 දක්වා කාලයේය. 2015 සිට 2016 දක්වා කාලයේ මුදල් අමාත්‍ය ධුරය හෙබවීය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

හිටපු අගමැති නව ජනපති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site