
( රංජිත් රාජපක්ෂ )
හැටන් පොලිස් වසමට අයත් ස්තැඩන් වතු යායට අයත් සිත්තර වත්ත කොටසේ හටගත් ගිනන්කින් අක්කර 10 ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග ඉලුක් සහ යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බවරක්ෂිත අසල පිහිටි හැටන් රුවන්පුර ජනපදයේ පදිංචිකරුවෝ කියති.
සිඝ්‍රයෙන් පැතිර ගිය ගින්න රක්ෂිතය අසල පිහිටි තේ වගා භුමියකට පැතිර යාම නිසා රුවන්පුර ජනපදයේ පදිංචිකරුවන් කිහිපදෙනෙකු එක්ව පැතිර ගිය ගින්න පාලනය කිරිමට කටයුතු කෙරිණ.

2025 දෙසැම්බර් මස 18
137
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හැටන් වතු යායක ගින්නකින් අක්කර 10 ක් විනාශයි