දරු පල නැති කතුන්ට ශාන්ති කර්ම මගින් දරුවන් ලබා දෙන බව කියා කතුන් කෙළෙසා හැටන් සිට පැමිණි මාතර කට්ටඩියකු (32) අත්අඩංගුවට ගැනීමට සොයයි.
ඉංගිරියේ හඳපාන්ගොඩ විවාහක කතුන් දෙදෙනකු ශාන්ති කර්ම මුවාවෙන් කෙළෙසා ඇතැයි පොලීසියට ලැබුණු පැමිණිලි කැර ඇත.
දරු පල නැති කතුන්ට ශාන්ති කර්ම මගින් දරුවන් ලබා දෙන බව කියා කතුන් කෙළෙසා හැටන් සිට පැමිණි මාතර කට්ටඩියකු (32) අත්අඩංගුවට ගැනීමට සොයයි.
ඉංගිරියේ හඳපාන්ගොඩ විවාහක කතුන් දෙදෙනකු ශාන්ති කර්ම මුවාවෙන් කෙළෙසා ඇතැයි පොලීසියට ලැබුණු පැමිණිලි කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපු මහත්මයා හොඳ කොල්ලෙක් වගෙයි (නි)
මේ මෝඩ මිනිස්සු තමන්ගේ ස්වාමියා සිටියදී කපුවගෙන් ඇයි ළමයි ඉල්ලන්න ගියේ? මට නම් පෙනෙන්නේ මේවා මේ මෝඩ මිනිසුන්ගේ අවශ්‍යතාවට සිද්ධවෙන සිදුවීම් ගානයි. (නි)
මේ ටෙලි නාට්‍ය වල කියාදෙන ගුරුකම් හූනියම් තහනම් කරන්න වෙයි (නි)
අනේ මෙහෙමත් මෝඩ කාන්තාවන් ඉන්නවනේ. ඔය කට්ටඩියෝ පස්සේ යන්නේ නැතුව, ස්වාමියාත් එක්ක ගිහිල්ලා හොද දොස්තර කෙනෙක්ව හම්බවෙන්න බැරිද......? (නදී)
හොඳට හිතලා බලපුවාම අයි වී එෆ් හැර දරුවෙකු පිළිසිද ගැනීමට ඇති එකම ක්‍රමය මෙයයි. ඒ අනුව දරුවන් නැති කෙනෙකුට දරුවෙකු ලබා දීමට අයි වී එෆ් කරන්න කපුවා නොදන්නා නිසා දන්නා ක්‍රමය ක්‍රියාවට නැගීම "කෙලෙසීම" කියා හැඳින් වීම වැරදියි. (නදී)
මෙයා අර වෙද හාමුදුරුවන්ගේ ගෝලයෙක් වෙන්නැති එකත් එකටම. (නදී)
කට්ටඩි, සාස්තරකරුවන් වැනි හොරුන්ට අහුවෙන මිනිස්සු හරිම මෝඩයින් කියලා තමයි කියන්න තියෙන්නේ (නි)
එතකොට සමහර ඡන්දෙ දුන් අය මොකද කල යුත්තේ? (නදී)
අපේ සමහර කාන්තාවන්ට අම්ම කෙනෙක් වෙන්න කලින් ඊට සුදුසු මොළයක් තිබෙනවාදැයි පරික්ෂා කලොත් එතැනින්ම අසමත්. මෙච්චර දියුණු වෛද්‍ය පහසුකම් අද කාලයේ තිබෙද්දී , අඩු ගානේ සැමියාත් සමග ගමේ වෙද මහත්තයාව ගිහින් හම්බු වෙන්න මොලයක් තිබුනේ නැද්ද ? (නදී)
මේ මිනිහාට බනින්න එපා. දෙවියන් දෙනතුරු බලා ඉන්නේ නැතුව, කපුවා කරලා තියන ප්‍රතිකාරය අත්දුටුවයි, සත්තයි. (නි)
කට්ටඩියා උසාවියේදී කියයි මම දන්නා එකම දරුපල ලබා දෙන ක්‍රමය මේකයි කියලා. ඉතින් කට්ටඩියා නිකම්ම නිදහස් වෙයි. මේ අයගේ පුරුෂයන් මොනතරම් මෝඩද? රෝහලකට ස්වාමියාත් එක්ක ගියා නම් හොඳයි නේද? (නි)
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු (නදී)
සැමියාට හොරෙන් ඔය දේවල් කරන්න ගියාම ඔහොම දේවල් තමා සිදු වන්නේ. (නදී)
ලංකාවේ මෝඩ කාන්තාවන්ට හොඳ පාඩම් මේවා. (නි)
බබාලා ලබා දෙන්න වඩාත් නිවැරදි ක්‍රමය කපුවා අනුගමනය කරලා තියෙනව. උසාවියේදී කියයි "මගෙන් ළමයා ඉල්ලුවා මම ලබාදෙන්න උත්සාහ කරා කියලා. (නදී)
මේ මෝඩ ගෑනුන්ට අන් තියනවද බලා ගන්න පින්තූර වත් පල කරන්නකෝ. යන්ත්‍ර, මන්ත්‍ර හදි හුනියම් කිරීම නීතියෙන් තහනම් කළ යුතුය. මෙවැනි වැරදි කරන උන් අල්ලා හංවඩු ගසන්න (නදී)
කට්ටඩියා මාතර නම් බොරු කාරයෙක් වෙන්න බැහැ මොකද හොඳම කට්ටඩි බිහිවුනේ මාතරින් (අ)
21 සියවස කොම්පියුටර් ලෝකය. එත් මිනිස්සු කරන වැඩ. කට්ටඩිය තක්කඩියා උනා (නදී)
අපේ ගමෙත් ඉන්නවා ඔහොම කපුවෙක්. එයාද දන්නේ නෑ (නදී)