(යොහාන් භාසුර)
විදුලි නිපදවීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් හෙට (28) දිනයේ දකුණු පළාත හැර සෙසු කළාපවලට පැය 5 යි මිනිත්තු 15 ක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පස්වරුවේ පැවසීය.
ඒ, බී සහ සී යන කළාපවලට හෙට (28) පැය 4 යි මිනිත්තු 40 ක් විදුලිය විසන්ධි කරන බවත් ජනක රත්නායක මහතා කීය.

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔල මොට්ටල එක් එක් කාණ්ඩයට විදුලිය කැපෙන්නේ කුමන වෙලාවල්වලටද කියලා කියන්න.. ජනතාව තවත් අනතුරේ තබමින් පින් පඩි කන්න එපා. කරන්න බැරි නම් යන්න.
මිරිහානට විදුලිය සහ ජලය කපන්න ආණ්ඩුව වෙනස් වෙනකල්ම බලාගෙන ඉන්න වෙයිද?
දැන් සැපද?