(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන් හෙට (19) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුරුම්කරු සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පවසයි.
මෙම ශ්‍රේණිවල විෂමතාවය ඉවත් කිරීම් සම්බන්ධව 2018 මැයි 16 දා අනුමත වූ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය දක්වා මෙම වර්ජනය පවත්වන බව ලාල් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි
මෙම සේවය වහාම පුද්ගලික සේවයක් බවට පත්කලයුතුයි . දුම්රිය රියදුරන් හිතාගෙන ඉන්නේ එයාල ගුවන් නියමුවන් කියලයි . පුදුම මහන්තත්වයක් තමයි මෙයාලට තියෙන්නේ. පාලකයන්ට කොන්දක් තියෙන්න ඕනේ මෙයාලව මට්ටුකරන්න.
අපොයි.....