මනෝප්‍රිය ගුණසේකර
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රහස් පොලිස් බාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ නීතිඥ හිජාස් හිස්බුල්ලාට සහ පුත්ලම මද්‍රසා පාසලේ විදුහල්පතිට එරෙහිව නීතිපතිවරයා පුත්තලම මහාධිකරණය හමුවේ නඩු පැවැරිය.
නීතිඥ හිජාස් හිස්බුල්ලට අමතර මෙලෙස නඩු පවර ඇත්තේ අල්සුහාරිය මද්‍රසා පාසලේ විදුහල්පති සලින් කාන් මොහොමඩ් සීක්ර්ට එරහිවය.
ත්‍රස්තවාදය වැළැකවීම පනත සහ සිවිල් හා දේශපාලන සම්මුති පනත යටතේ වැරදි සිදු කර ඇති බව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට චෝදනා නගා ඇත.
නිතීඥ හිජාස් හිස්බුල්ලට සහ මද්‍රසා පාසලේ විදුහල්පතිට එරෙහිව නිතිපති පුත්තලම අධිකරණයේ චෝදනා ගොනු කර ඇත.
වැඩි විස්තර පසුව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේවා නිකම් ජනතාව ගොනාට අන්දන වැඩ? මේ සාහසික ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි සේවා හා ඉන්දියානු රහස් ඔත්තු සේවය බෝම්බ කරුවන්ගේ සියලුම තොරතුරු අනාවරණය කොට තිබියදී, දැන දැනම ප්‍රහාරය වලක්වා නොගත් පිරිස අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි?