
( අමදෝරු අමරජීව )
කුඹුරුපිටිය රක්ෂිතයේ දර කැඩීමට ගොස් හක්ක පටසක් යැයි නොදැන මවක් විසින් අහුලාගෙන ආ කුඩා පාර්සලයක් ලිහා බැලීමට යෑමේදී එය පුපුරා තුවාල ලැබූ කාන්තාවක් ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් වි ප්‍රතිකාර ලබන බව කොච්චවේලි පොලිසිය කියයි .
සතුන්ට අටවා තිබූ මෙම හක්ක පටස් සහිත පාර්සලය මව විසින් අහුලාගෙන විත් සිය දියණියට මෙය විවෘත කර බලන ලෙස ලබාදුන් අතර ඒ යන විවෘත කිරීමේදී මෙසේ පුපුරා ගොස් ඇති බව පොලිසිය පවසයි .
සිද්ධිය සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යෝ අක්කේ හක්ක...