ආර්ථික සමුළුවක් සඳහා හොංකොං බලා ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (2) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.
ආර්ථික සමුළුවක් සඳහා හොංකොං බලා ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (2) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකෙක් යනකොට ,එකෙක් එනවා,අනික ලොකු එවුන්ට යන්න හොද,පොඩි එවුන්ට තමයි යන්න තහංචි?(හේ)
දහම්ට මේ ආණ්ඩුවේ කිසිම හොඳක් පෙන්නේ නැත . (ර)
ආයේ යන්න ඉස්සර වෙලා තියන ප්‍රශ්න විසදගන්න බලමු . පොල්සියට දුන්න නියෝග ගැන මොකද කියන්නේ. (බ)
රටට වැඩක් නොවුණාට කමක් නැහැ විදේශ සංචාර යන්න තියෙනවා නම්.... (නි)
"බකල කොට ඉබ්බෙක් - අහසින් යයිද ගමනක් - අර අර බල කුමක් - කියා කෑ ගැසුවේය කොල්ලෙක්. .. " හ්ම් ඉබ්බාට වුන දෙය මන් කියන්න යන්නේ නැහැ. (බ)
කමල් පෙන්න තරම් හොදක් කොහෙද තියෙන්නේ? (ර)
අයියෝ දිනේෂ්,19 වන ව්‍යවස්ථා සංශෝධනය, පෙට්‍රල්, ඩීසල් මිල අඩුකිරීම, තොරතරු දැනගැනීමේ පනත, තව ගොඩක් වැඩ....... ඔයාට ඉක්මනින් අමතක වෙනවානේ (නි)
දිනේශ, ඔයාලට ආණ්ඩු හොද වෙන්නේ නිකන් කන්න දෙනවනම් විතරයි. මේ රජය සමාජයීය වශයෙන් මේ වෙනකොට කරලා තියෙන වෙනස්කම් ඔයාලට නොපෙනීම දුකක්. (ර)
ජනවාරි 8 වෙනිදට පස්සේ අගමැති රනිල් වික්‍රමසිංහ ආර්ථික සමුළු කියලා කියකටනම් ගියාද? මහජන මුදල් මෙහෙම විනාශ කිරීම මොනතරම් අපරාධයක්ද? (නි)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්ම නිසා ලංකාව දැන් ලෝකයේ දියුණුම රටක් වෙලානේ. එ්ත් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ ගණන 57% දක්වා ඉහළ ගිහින්. (නි)
අපරාදේ කියන්න බැහැ, ජනවාරි 8 වෙනිදා ඉඳලා අපි සුපිරි ජිවිතයක් ගත කරනවා. (නි)
මේ ගමන නම් ගිහින් ඉක්මණටම ඇවිල්ලා වගෙයි (නි)
අපිට මොනවද දන්නෙ නැහැ අරගෙන ආවේ? (නි)
සාදරයෙන් පිළිගනිමු! (නි)
මැදපෙරදිග ඉන්න අය නොහිටින්න අපේ රටත් හිඟාකන රටක් බවට පත්වෙලා ඉවරයි. (නි)
මෙයාලව නඩත්තු කරන්න අහිංසක දුප්පත් ජනතාව දහදුක් විඳින්න ඕනෑ (නි)
පොලිස්පතිගෙ දුරකථන ප්‍රශ්නය කොහොමහරි බේරගන්න ඉක්මනින්ම ඇවිල්ලා වගෙයි (නි)
විදේශ සංචාර ගියාට කමක් නැ රටටත් වැඩක් වෙනවනම් හොඳයි (ර)
රටට වැඩදායි කටයුත්තක් සිදු වුනානම් ඒ ඇති (ර)