(අංජුල මහික වීරරත්න)

මැද පෙරදිග කලාපයේ වර්තමාන ආරක්ෂක තත්ත්වයෙහි ඇතිවෙමින් පවතින වෙනස්කම් සම්බන්ධයෙන් අවධානයෙන් හා සැලකිලිමත්ව සිටින ලෙස රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පවසන්නේ නිල ආරංචි මාර්ග වලට පමණක් විශ්වාසය තබන ලෙසයි.

එමෙන්ම හදිසි අවස්ථාවකදී සම්බන්ධ වීමට දුරකථන අංක කිහිපයක්ද නිකුත් කර තිබේ.

රියාද් තානාපති  කාර්යාලය නිකුත් කළ නිවේදනය මෙසේය.