
ප්‍රංශය පුරා සිසුන් සහ කැරලි මර්දන පොලිසිය අතර පවතින ගැටුම් හේතුවෙන්, උසස් පාසල් 500 කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන්ට සිදුවුණු බව ප්‍රංශ අධ්‍යාපන අමාත්‍ය එදුවාද් ගෙෆ්රේ මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.
සුදුසු ආරක්ෂක තත්ත්වයන් නොමැති වීම හේතුවෙන් පාසල් 500 කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමුණු බවත් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මුලුමනින්ම අඩපණ වුණු බවත් පැවැසෙයි. විරෝධතාවලට සම්බන්ධ වී, කලහකාරීව හැසිරුණු සිසුන් පාසල් 24 කට ගිනි තබා ඇති බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd