(අංජුල මහික වීරරත්න)
75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් සිරකරුවන් 622 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ.
අදාල සිරකරුවන් අද දිනයේ දී ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
(අංජුල මහික වීරරත්න)
75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් සිරකරුවන් 622 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ.
අදාල සිරකරුවන් අද දිනයේ දී ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ යන්නේ වැරැදි කළොත් ජනාධිපති... ඒ අයව නිදහස් කළා කියන්නේ නඩුකාරයාගේ තීන්දුව වැරැදියි.
තවත් වරදක් කර නැවතත් සිරගතවෙන තුරු නිදහසක් තියෙන්නෙ මේ කියන 622 ට පමණයි මේ අතරේ ඉදුනිල් හිටියොත් උගේ ගම්ප්‍රදේසයේ ඔක්කොමලා නැවතත් සිරගත වෙනවා.