
(අංජුල මහික වීරරත්න)
සාමන්ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය.
ගංවතුර තත්ත්වය හේතුවෙන් එම පළාතේ දරුවන්ට විභාග මධ්යස්ථාන වලට ළඟාවීමට අපහසුවී ඇති බවට වාර්තාවීම නිසා මෙම තීරණය ගත් බව විභාග කොමසාරිත් ජනරාල්වරිය කීවාය.
ගංවතුර තත්ත්වය පහව ගිය පසු අදාළ මධ්යස්ථානයට ගොස් අමතර ප්රායෝගික පරීක්ෂණ සඳහා දිනයක් ලබාගැනීමට හැකියාව පවතින බව ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd