
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම අපේක්ෂා රෝහලට තියුණු ආයුධයක් රැගෙන කඩා වැදුණු එහි සේවකයෙකු සුළු සේවා පාලකවරයාට පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි මහරගම පොලිසිය කියයි.
පහර දුන් සේවකයා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි. රාජකාරි ප්‍රශ්නයක් මුල් කරගෙන මෙම සිදුවීම සිදුවී ඇති අතර මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පෙක් වෙන්න ඇති...