මානව හිමිකම් උල්ලංඝනය වූ සුළු ජාතීන් පිළිබඳ අවධානය යොමු කරන්නැයි ඇමෙරිකාව ශ්‍රී ලංකාවට දැන්වූ බව ඇමරිකාවේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමසාරිස් එරික් පී.ශ්වෝට්ස් මහතා කියයි.
ශ්‍රී ලංකාව තුළ සියලු ආගම් අදහන්නවුන් නිදහසේ ජීවත්වීමට නව රජය ගෙන ඇති වැඩපිළිවෙළ පී.ශ්වෝට්ස්ගේ පැසසුමට ලක්වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු ජාතින් ගැන වැඩිපුර හිතලා උස් ජාතිය ගැන සුළුවෙන් හිතමු එකනේ කියනේ ඊට පස්සේ ඒගොල්ලන්ට රට බාර දීල ඒ සුළු ජාතික මහත්වරුන්ගේ යටහත් සහජීවන සේවකයෝ වෙමු හොදට හිතලා බලන්න රට යන අත දැන් මේක නවත්තන කව්රුත් නෑ සිංහල ජාතියට දෙවි පිහිට තමා (බ)
ඇමෙරිකාවේ ප්‍රාජාතන්ත්‍රවාදය යනු කළු ජාතිකයන් ඝාතනය කළාම සුදු අයට නිතීය ක්‍රීයාත්ම නොවීම. දැනට කළුජාතිය එයට එරෙහිව සටනේ. කළුජාතිකයින්ට පල්ලියේ විවාහයට ඉඩක් නොදේ මේකද ආගමික නිදහස ඇමෙරිකාවේ? ලංකාවේ ඕනම කෙනෙකුට පංසලට ඒමට බාධාවක් නැත. නමුත් බුදු දහමට විවිධ ගැටළු ඇත. අන් ආගමිකයන්ගෙන්. (බ)
ඒ කතාව නම් ඇත්ත තමයි (නි)
පොලිසිය ඇමෙරිකාවේ කළු ජාතිකයන් මරනවා කියලා මම අසා තිබෙනවා. එසේනම් ඇයි අපිට බණ කියන්නේ? (නි)
මේවාට නිසි පිළිතුරු දෙන්න කිසිවෙකුට නොහැකිද? (නි)
ජයසූරිය මහත්මයාණෙනි, ඔබ නිවැරදියි (නි)
සිංහලයන් සුළු ජාතීන්ට කරන වෙනස්කමක් නැත. තම තමන්ගේ රටවල සුලුජාතින්ට සිදුවන වෙනස්කම් ගැන පළමුවෙන් සොයාබලන්න. (නි)
අපිට කිසිවෙකු ගැන විශේෂයෙන් තැකීමක් අනවශ්‍යය. අවශ්‍ය වන්නේ සියල්ලන්ම සමගියෙන් සිටීමයි (නි)
මුළු ලෝකයේම ජාතිවාදය පතුරුවල රටවල් කෑලි වලට කාලා දාල බලවත් රාජ්‍යයයන් දුර්වල කරන ඇමෙරිකන් ප්‍රතිපත්තියේ වින්දිතයෝ තම අපි හැමෝම .. මේ හලන කිඹුල් කඳුළු ඉන්දියාව කෑලි වලට කඩන මුලික සැලැස්ම ලංකාවෙන් පටන් ගැනීම (බ)
අපේ ප්‍රශ්න අපට විසදා ගන්න පුළුවන් . ඇමරිකාව තමන් ගැන බලා ගන්න. (ත)
උතුම් රතු ඉන්දියානු නායක සියැටල් සාක්කි කියාවි ඇමරිකානු මානව හිතවාදී කුහක බව ගැන (බ)