භාරත ලක්ෂමන් ඝාතන නඩුවෙන් පෝරකයට නියම වී සිටින දෙමටගොඩ චමින්ද සහස්පුර ඝාතන නඩුවේ සාක්කිකරුවන් දෙදෙනකුට අලුත්කඩේ උසාවියේ දී මරණීය තර්ජනය කළැයි පොලිසියට පැමිණිලි කර ඇත.
2014 අගෝස්තු මාසයේ සහස්පුර බාබර් සාප්පුවක දී පුද්ගලයකු මරා දැමීයැයි කියන නඩුවේ ද සැකකරුවකු වන දෙමටගොඩ චමින්ද එම නඩුවට උසාවි ගෙනෙද්දී මෙම සිදුවීම වී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලුම්ගහ ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵල මේවා. (නි)