ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ගේ මෙන්ම මහ ජනතාවගේත් ප්‍රධාන ආහාරය බත්ය. කුස පුරවා ගන්නට බත් කන ශ්‍රී ලාංකිකයන් අතරේ හාල්වලින් මඩිය තර කර ගන්නා ව්‍යාපාරිකයන් මෙන්ම දේශපාලකයන්ද නැතුවාම නොවේ.
මේ දින වල තුන් වේලෙන් එක් වේලකට හෝ බත් කෑමට අපමණ වෙහෙසෙන පිරිස් සිටිති. ඊට හේතුව හාල් මිල අහස උසට යෑමයි.
සාමාන්‍යයෙන් මිලෙන් අඩුයැයි කියන නාඩු කිලෝවක මිල රුපියල් 110 දක්වා ඉහළ නඟිද්දී සම්බා කිලෝවක මිල ද රුපියල් 110ක් පමණ වී තිබේ. එසේ වූයේ හාල් හිඟයක් නිසා නම් නොවේ. මේ බව පැහැදිලි වන්නේ පසුගිය දා නිකුත් කැරුණු විගණකාධිපති වාර්තාවකිනි.
සම්පූර්ණ ලිපිය කියැවීමට කුස පුරවා ගැනීම වෙනුවට සහලින් මඩිය තර කර ගැනීම වෙත පිවිසෙන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වැහැල වතුර ටිකක් තිබෙනවා ගොවියෝ වී ටිකක් වගා කරලා තිබෙන්නාව තව මාස 3-4 යනකම් වැඩි වැඩියෙන් සහල් ගෙන්වා සහල් මිල පහත දමමමු එතකොට ගොයම් කැපෙන කාලෙට ඩඩ්ලි මල්ලිට අඩුවට වි ටික ගන්න පුළුවන් , ඊට පස්සේ බොරුවට ගිහින් වී අලෙවි මණ්ඩලේ වී ගුවන්තොටුපලේ ගබඩා කරලා කතිකාවක් හදමු ගබඩා කරන්න තැනක් නැහැ වී වැඩි කියල බියර් කාරයට විකුනමු , (බ)
බියර් වලට මණ්ඩලේ වි ටික විකිණුවට පස්සේ වෙළඳපොළේ සහල් මිල නැග්ගහම මෝල් හිමියන් සහල් ටික විකුණා ගන්නවා. එතකොට දේශපාලකයෝ වාද බයිලා ටිකක් කියනවා (නි)
සහල් මෙච්චර ගණන් නගින්නේ කොහොමද? (ර)