(ටෝනි කරුණානායක)
සිංහලේ ජාතික සංවිධානයේ සභාපති සාලිය රණවක මහතාගේ නිවසට ගොස් දේපලවලට හානි කළැයි සිංහලේ අපි සංවිධානයේ සභාපති ජඹූරාවෙල චන්ද්‍රරත්න හිමියන් ඇතුළු හය දෙනකු ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ඉතිහාසය බැලුවාම තේරෙනවා කොච්චර සිංහල ජාතිය කුලල්කා ගැනීම් හා පාවාදීම් කොච්චර කරලා තියෙනවාද කියා. රජවරු පවා කරලා තියෙන්නේ එහෙමය්.
ලජ්ජා කරන්න එපා බොලවූ ජාතියටම, මුකුත් නොකට ගෙදරට වෙලා බුදියගත්තත් කමක් නැහැ .
අම්ම, මේ මොකද කට්ටිය සල්ලි බෙදා ගන්න ගිහින්ද , මේ සංවිධාන දුවන්නේ ගිනිකන සිංහල ව්‍යාපාරිකයන්ගේ මුදලින්
සිංහලයන් අතර ජාතික සමගිය පෙන්වීමක් කියල මට හිතෙන්නේ.
මේ සාලිය රණවක බෞද්ධයෙක් නෙමේනේ. එයත් ඔය කුරාණයට එරෙහිව කතා කරල තියෙන්නේ. කෝ උන්ට නීතිය. බුදුහාමුදුරුවොන්ට අපහාස කරපු පාහරයන්ට ජනාධිපටි අතින් සම්මාන දීල, බෞද්ධයා වෙනුවෙන් කතා කරන උන් හිරේට.
ඔය වගේ අපි කලිනුත් දැක්ක, සෝම හාමුදුරුවන්ගේ මරණය විකුණගෙන චන්දෙ ඉල්ලලා ලංකාවේ බෞද්ධාගම විනාශ කරන්න පටන් ගත්ත හැටි. පෙන්නුවේ නම් බොහොම යහපත් චේතනාවක්. නමුත් ලැබුණු ආසනයට කුලල්කාගත්ත. සංඝයාවහන්සේලා චන්දය ඉල්ලන එක ගැන මතය පැත්තකින් තියල බැලුවත්, එකම සංවිධානය ඇතුලෙවත් තනි මතයක් දරාගෙන ඉන්න බැරි තරම් තණ්හාව. ඔය සංවිධාන උඩින් පෙන්නන දේ නෙමෙයි හැටි හිතේ තියෙන්නේ. නිකම් මිනිස්සු රැවටෙනවා. අරමුණ එකම නම් සංවිධාන කියක් තිබුනත් එකට එකතු වෙනවා. මෙතන එහෙම නෙමේ නේ. අපේ ලංකාවේ හැම දෙයක් ම වගේ ඒකාධිකාරය තම උවමනාව. සැබෑ සේවයක් කරන්න නෙමේ. සැබෑ සිංහල ජාතිය ගැන කැක්කුමකින් නම් ඔය සංවිධාන වැඩ කරන්නේ, දැන් ඔය මරාගන්න එකෙන් සිංහල ජාතිය වලපල්ලට යවන්න තවත් උදවු දෙනවා මිස රක්ෂණයක් දෙනවා නෙමෙයි.
මට කියන්න තියෙන්නේ ලැජ්ජයි කියල විතරයි. සමහරවිට අන්තර්ජාලයෙන් සිංහල බෞද්ධ අයිතිය ගැන කතාකරන කීප දෙනා අතරින් මමද කෙනෙකු විය හැක. සිංහල අයිතිය ගැන කතා කරන තරුණ පිරිසගේ තත්වය මෙසේ නම් මට අද කියන්න සිදුවී ඇත්තේ, පතන්න සිදු වී ඇත්තේ, අද සිංහලයට සහ බොදු අයිතියට වින කරන සිංහල දේශපාලකයන් සහ අසිංහල ජාතිවාදීන්ට හෙනයක්ම තමයි....