ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ සංජය ගාන්ධි වනෝද්‍යානයේ සිංහයෙක් පසුගියදා තානේ නුවර සිදාදියට ආවේය. මහ රෑ ආ මෙම සිංහයා වීදියක් දිගේ ගමන් කරන ආකාරය වීඩියෝ ගත කිරීමට කාරයක සිටි පොලිස් නිලධරයෙක් සමත් විය. සිංහයා කැලයට එළවා දැමීමේ අරමුණින් ඔහු තම කාරයේ විදුලි පහන් උපයෝගී කරගත් බවද කියති. මේ සිංහයා බල්ලන් ඇල්ලීමට නගරයට එන්නට ඇතැයි අනුමාන කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙත් එහෙමද? ලංකාවෙත් එහෙම තමයි (නි)
මේ සිංහයා බලු සිංහයෙක් වෙන්න ඇති.මෙහෙත් ඉන්නවා ගොරවන බලු සිංහයන් රූප පෙට්ටිය බදු අරගෙනත් (නි)
මෙතැන කිසි තේරුමක් නෑනේ.(හේ)
අනේ ඉතින් අපිට මොකෝ.එයාලා ඒවා බලාගනිවිනේ! (අ)