‘‘මට තවම මද කිණේ නැහැ. මද කිපුණොත් මට විරුද්ධව වැඩ කළ හැම දෙනාටම රත්නත්‍ත්‍රයේ පිහිට පතනවා යැ‘යි මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතා කොළඹ ධර්මපාල මාවතේ අමාත්‍යංශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කීවේය. ‘‘හඳ මෝරන කාලෙට සමහර අයට පිස්සු හැදෙනවා. නිදන්ගත රෝග ද මතුවෙනවා. ඊට බෙහෙත් කරන්න ඕනෑ. අප්‍රසිද්ධ අය ප්‍රසිද්ධ වෙන්නත් කතා කියනවා. මර්වින් කවුදැයි ජනතාව දන්නව. නොදැනුවත් කමින් මම දෙව්දත්තලා හා මුසිලලා ළඟ හිටියා“ ‘‘සිංහයා කවදාවත් නරියකු මරාගෙන කන්නේ නැහැ. කප්පම් ගන්නවා නම්, දූෂණ වංචා කැර ඇත්නම්, පොලිසිය, අල්ලස් කොමිසම ආදියට පැමිණිලි කළ හැකියි.‘‘
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහයගෙ වැඩ ගැන දැන් කවුරුත් දන්නවනෙ. තීන්දුව ජනතාවට
මේ ගොල්ලෝ ඕක්කෝවම අයින් කරන්න ඕනේ
ඇමැතිතුමනි, ඔබතුමා කෙලින් වැඩකරන කෙනෙක්. බෞද්ධ විරෝධීන්ට ඔබතුමා වහ කදුරු වගෙයි. මෙය පිටුපස ඇත්තේ බෞද්ධ විරෝධී තැබෑරුම්, ගව මස් කඩ, ජාවාරම්කරුවන්. අපි ඔබතුමා සමගයි
ඕවට තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ
පිස්සු හැදී ඇත්තේ කවරෙකුටද යන්න ජනතාව දන්නවා
පෙර කර්ම විපාක දෙන විට සැගවිය හැකි තැනක් අහසෙහි හෝ පොලවෙහි හෝ ගල් ගුහාවක හෝ මිහිපිට කිසි තැනෙක නැත. - ධම්මපදය
අපිට ලැජ්ජයි. මේවගේ අය අත ඇරලා රට හදන්න වෙන අය හොයා ගන්න බැරිද?
මෙහෙම ගියොත් අපිට රටක් නැතිව යයි..
නරියන් හා සිංහයන් කවුද කියා අද ඉතා පැහැදිළිය..
මද කිපෙනවා කියන වචනෙ තේරුමවත් දන් නැතිව ඇත.
පූසාත් හිතන්නේ තමා සිංහයකු බවයි.
ජනාධිපතිතුමනි, සිංහයාට මද කිපී ඇති නිසා ගස් බදින්න..
මර්වින් නම් සිංහයෙක් තමයි
සමාජයටම පිළිලයක්..
කවදා හෝ සිදුවිය යුතු දේ සිදු වන බව පැහැදිළියි..
මේ කතා කරන්නෙ රජයේ වගකිච යුතු නිලයක් දරණ පුද්ගලයෙක් නේද.. මේ ප්‍රසිද්ධියේම කියන්නෙ මෙයාට තරහ ගියොත් එයාට එරෙහි උන සේරටම දඩුචම් දෙනව කියල නේ.. කොහොමද තත්වය......
නොදැනුවත්කමින් මොන මොන තරම් දේවල් වෙනවද? මේ නොදන්න ඈයො නොදැන තියාගෙන ඉන්නවා වෙන්න බැහැ නේ
කට්ටිය දෙහිවලින් ආපු අය වගේනේ..
මද කිපෙන්න ඔබ අලියෙක්ද?
ජනාධිපතිතුමනි මේ වගේ අය පන්නා දාන්න..
මේ වගේ අයට චන්දය දුන්නු අය මේවට වගකියන්න ඕන...
මේ විදියට ඇමැතිකම් කළ හැකකිද?
නෝටි සිංහයා
නොදැනුවත් කමින් සරසවියෙන් උපාධිය අරන්, දෙව්දත්තලා හා මුසිලලා ළඟ හිටියා ! හඳ මෝරන කාලෙට පිස්සු හැදෙනවා !! වෙන්න බැහැ.
රටම හොදට දන්නවා සිංහයා ගැන.