(ඉන්දිකා රාමනායක)
ගංවතුරින් විපතට පත් වු පිරිස් බේරා ගැනීමේ කටයුතු වල නිරත වෙමින් සිටියදී නෙළුව දුවිලිඇල්ල ප‍්‍රදේශයේ දී හෙලිකොප්ටර් යානයේ කේබලය කඩා වැටීමෙන් අනතුරට ලක්ව මියගිය ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ බලපන්ති සැරයන් වයි. එම්. එස්. යාපාරත්න මහතා බලලත් නිලධාරි වශයෙන් උසස් කළ බව ගුවන් හමුදාව කියයි.
ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා අද (28) එම ගුවන් හමුදා රණවිරුවාගේ දේහයට අවසන් ගෞරවය දක්වා මෙම උසස්වීම පිරිනමා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අකල් මරණය සම්බන්ධව යානා නඩත්තු අංශයේ වගකිවයුත්තන් සොයා අවශ්‍ය පියවර ගන්න.
ඉතාමත් හොඳ වැඩක්. ඔහුගේ පවුලේ උදවියට මුළු වැටුපම ලැබෙන්න සලසන්න. ඔහු ජීවත්ව සිටියානම්.... විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුට යමක් උපයාගැනීමේ හැකියාව තිබුණා. ඒ නිසා සියළු පහසුකම් මෙම රණවිරුවාගේ පවුලේ සාමාජිකයින්ට ලබාදෙන්න.
උසස් වීමක් දුන්න එක නම් හොඳයි. ඒ වගේම මේ කේබල් එක පරික්ෂා කරපු හෝ මඟ ඇරපු අයට දඬුවම් දෙන්නත් ඕනේ.... නේද?