මහරගම පිළිකා රෝහල අසල සුබ සාධක මධ්‍යස්ථාන අවුල බේරාදීම සඳහා කතකගෙන් රුපියල් දස ලක්ෂයක අල්ලසක් ගත්තැයි රිමාන්ඩ් කැර සිටි නුගේගොඩ සහකාර පොලිස් අධිකාරී නිහාල් රංජිත් මෙන්ඩිස්ට ඇප දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. රුපියල් දෙලක්ෂ පනස්දාහක් උසාවියේ තැන්පත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් රුපියල් 2500 බැඟින් අපකරුවන් සිවු දෙනකු ඉදිරිපත් කරන ලෙස ද දැන්වීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් තවත් පොලිසියකට මාරැකරල තව උසස්විමක් එහෙමදීල. වැඩ බාරදුන්නාහම පාඩුවෙ කරගෙන යයි.