සිංහ රෙජිමේන්තුවේ නුවරඑළිය පුහුණු ඒකකයේ සෙබළු 94 දෙනෙක් ග්‍රෙගරි වැව් පිටියේ දී විසිර ගියේය.
121 බල මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව් ඊ එච් එස් බණ්ඩාර ආචාර්ය පෙළපාළිය පිළිගත්තේය.
සිංහ රෙජිමේන්තුවේ නුවරඑළිය පුහුණු ඒකකයේ සෙබළු 94 දෙනෙක් ග්‍රෙගරි වැව් පිටියේ දී විසිර ගියේය.
121 බල මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව් ඊ එච් එස් බණ්ඩාර ආචාර්ය පෙළපාළිය පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංගලි කියන්නේ යුද්ධය ඉවරයි කියල ද අපේ මිනිස්සු දකින්නේ පොඩ්ඩයි. (ර)
සිංහල කියන ජාතිය රැකුණේ මෙවැනි රණ විරුවන්ගේ ඇස් ඉස් මස් ජිවිත පුජාවෙන්. ඉදිරියටත් එසේම වේවා.(හේ)
සියළු දෙනාටම ජයෙන් ජයම වේවා.(හේ)
සරත් ෆොන්සේකා හැදුව යුද හමුදාව ගැන දකිනකොට සතුටු කදුළු උතුරනවා.(හේ)
ඔබට තෙරුවන් සරණයි.(හේ)
සියළු දෙනාටම සුභ පැතුම්.(හේ)
ඔබ සැමට සුබ පැතුම්! (නි)
ජය වේවා. අපේ කොල්ලොන්ට.(හේ)
උණුසුම් සුබ පැතුම් !.(හේ)
අපි කවදාවත් සැළෙන්නේ නැහැ. මගේ රට එදත් බේරගත්තා, අදත් හෙටත් එහෙමයි. ඇයි පියුමි ඔයාද පුහුණු කළේ හොඳ නැහැ කියන්න? (නි)
පුහුණුව එතරම් සාර්ථක නැහැ.(හේ)
අපේ කොල්ලන්ට ජය වේවා.(හේ)
අපගේ වීරෝධාර සෙබලුන්ට සුභ පැතුම්. (හේ)
මේ උතුම් මව්බිම රැකගැනීමට දිවි හිමියෙන් කටයුතු කරන ඔබලා වැනි වීර වරයන්ට තුණුරුවන්ගේ පිහිට ලැබේවා.(දිල්)
රටට වැඩ දායි පිරිසක් වෙන්න.(හේ)
සමීර, මේ පින්තුරේ දැකල අඬන්න එපා. (ර)
සමීර මොනලෝකේ ඉඳලද ආවේ. සරත් පොන්සේකා ඉපදෙන්නත් ඉස්සර ඉඳල යුද හමුදාව තිබුනේ. (ර)
මේ ලැබුන උත්තරීතර භාවය විනාස කරගන්නේ නැතුව රටට වැඩ දායක සෙබලෙක් වේවායි කියලා පතමි. (ස)
දැන් ඉතින් යුද්ධයක් නෑනේ මේ අයව ගන්නේ ඇයි (දිල්)