රත්තොට දික්කුඹුර විද්‍යාලයයේ 15 හැවිරිදි සිසුවකු අඹගසකින් වැටී බරපතල තුවාල ලබා රත්තොට රෝහලෙන් මහනුවර රෝහලට මාරු කර යැවූ බව රෝහල් ආරංචි කියයි.
විදුහල්පති හුලංගමුව මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ තමා චාරිකාවක් ගොස් පින්නවල සිටින බවයි.
‘මම මේ පින්නවල ඉන්නේ චාරිකාවකට ආවා. එහෙම එකක් වෙලා කියලා ආරංචි වුණා. දැන් ටිකකට කලිනුත් පත්තරකාරයෙක් කතා කළා. තමුසෙලා මොකද ඕවා ඔච්චර හොයන්නේ? අපේ ඉස්කෝලෙකට කවුරුත් උදව්වක් කළොත් ඒවා හොයන්නේ නෑ. මේ අනවශ්‍ය එකක් හොයනවා. අනික මට බැහැනේ මාධ්‍යයට ප්‍රකාශයක් දෙන්න.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔබ හරි (දී)
මම කියන එක සුජීවට තේරෙන්නේ නැහැ, මාධ්‍යෙව්දියෝ යනු සමාජයට යහපත් මෙහෙවරක් කරන අය. නමුත් සමහර වෙලාවට ඒගොල්ලෝ අනවශ්‍ය ලෙස, අනුන්ට කරදරයක් වෙනලෙස හැසිරෙනවා. (දී)
නිවැරදිම පිළිතුර තමයි ලැබිල තියෙන්නේ බෙහෙත් දෙන්නද ඔච්චර අහන්නෙ (දී)
පාසලේ ගුරුවරුන් ඉඳල මොකටද? (නදී)
නියම පිළිතුර ලැබිලා තියෙනවා (දී)
සමහරවිට විදුහල්පතිට ඒ වෙලාවේ විස්තර කියන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මෙවැනි පුවත් දැනගැනීමේ අයිතියක් ජනතාවට තියෙනවා. "තමුසෙලා මොකද ඕවා ඔච්චර හොයන්නේ?" කියල කියන එකට පිළිතුර සාමාන්‍ය පෙළ පන්තිවල උගන්වනවා. (දී)
ඔය කියන කව්රුත් පත්තරේ බලන්නෙත් මාද්‍යවෙදියෝ නිසා (දී)
හැම පාර්ශවයක්ම මිට වඩා සැලකිලිමත්ව වැඩ කටයුතු කරනවානම් යහපති (දී)
රුවන් ඔයා ඔය පත්තරේ බලන්නෙත් මාධ්‍යෙව්දියෝ නිසා. අබ ඇටයක් තරම් මොලයක් නැද්ද ? (නදී)
නියම විදුහල් පතිවරයෙක්, කෙලින්ම පිළිතුරු දීලා, ඉන්පසුව අහන්න නැතුව ඇති, (දී)
පාසල් වැඩකටයුතු වලදී මිට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ (දී)
විදුහල් පති වරයාගැන පැහැදීමක් නැහැ මට (දී)
විදුහල්පති හරි පත්තරකාරයො අලුත්ගම සිද්ධියත් හරියට වාර්තා කලාද නැහැනේ. (ස)
සාධාරනව බැලුවොත් විදුහල්පති තුමාගේ කතාවේ ඇත්තක් තියනවා. (ස)
මාර විදුහල්පති කෙනෙක්නෙ (නදී)
මොකද්ද අනේ මේ (දී)
විදුලපති වරුන්ට නිවාඩු කාලෙකදී ට්‍රිප් යන්න බැරිද (දී)
නිවැරදිම පිළිතුර තමයි ලැබිල තියෙන්නේ. (දී)
අනේ පව් (දී)
අපෙත් පොඩි එකා අත කඩා ගත්තා සෙල්ලම් කරන්න ගිහිල්ලා (දී)
සාමාන්‍ය දෙයක් (දී)
විදුහල්පති වැරදිම නෑ. හරි කිව්වොත් එතනත් වරදක් තිබෙනවා.කාගෙත් අඩුපාඩු තිබෙනවා. (දී)
පත්තර කාරයන්ට නම් බනින්න එපා. එයාලා තර්ජන , ගර්ජන අස්සේ විශාල සේවයක් කරනවා. (නදී)
1923 -----> 2014 තව කොච්චරක් දුරද අප්පා? (නදී)
ඔය කබ ඇදිල්ලෙන් අපට කමක් නැහැ අර වැටිච්ච දරුවට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු (දී)