
(සුජිත් හේවාජුලිගේ)
සුසිල් ප්‍රේම ජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ඉතාම නිවැරදි එකක් බවත් මෙය මීට කලින් ගත යුතුව තිබූ තීරණයක් බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසූවේ සුසිල් ප්‍රේම ජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා එහෙම අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.
ඇතුළෙ කතා කළ යුතු දේවල් පිටත කතා කිරීම වැරදි බවත් ජේෂ්ඨ ඇමතිවරුන් සෙසු අයට ආදර්ශමත් විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තද? කලිසම් අඳින හැමෝම මහත්වරු නෙවෙයි නේද?
මෙහෙම කඩේ ගියොත් තමයි මෙයාටත් තවදුරටත් ඇමති ධුරයේ ඉන්න පුළුවන්... ඔතන ඇතුළේ හෝ පිට හෝ කතාකරන්න අවස්ථාවක් නැහැ. දුන්නු දේ කාලා පාඩුවේ ඉන්න තමයි වෙන්නේ...
තමුන් නොදන්නවා ඇති. යනගමන් ත්‍රීවීලර් රියදුරුට කිව්වලු සුසිල්ට පළමු මංගල කාරණය මතක්වුණා කියලා...
තමන්ට යාන්තම් හෝ විලි ලැජ්ජාව තියේනම් මේ ආණ්ඩුවේ අය කරන මගඩි..., කෝලම් සහ මෝඩ කථා එක්ක කාටවත් දැන් ඉන්න බෑ. ඒක තේරෙන්නත් මොළේ තියෙන්න එපායෑ...
එතකොට පක්ෂයේ තීරණයට විරුද්ධව නඩු දාපු ඇමති ගොබිලෝ 3 දෙනා....
කඩේයන අයට මොන කතාද? මහත්තයෝ, නම්බුකාර විදිහට කතාකරන්න.., සල්ලිවලට කෑදර වෙන්න එපා.. කියන කියන තාලෙට නටන්නේ ඔයාලයි.
මෙයාට රාජපක්ෂලාට කඩේ නොගියොත් පැවැත්මක් නෑ... පේන්නැද්ද රාජපක්ෂලාගේ පස්සෙන් යන හැටි. ඔහොම යන්කෝ...!
කුරුණෑගල පැත්තේ වැඩිපුර ඉන්නේ බත් කන හරක් වෙන්න ඇති...
මෙලෝ රහක් නැති රට කාපු මේ චරිතයට මිනිස්සු ඡන්දෙ දෙයිද ආයෙත්...?
මේවා දේශපාලන විගඩම් වගේ පේන්නේ... 70 පැනපු අය කොහොමත් ළඟදීම යනවා. කොහොම හරි කමක් නෑ... රටේ බඩුමිල අඩුවෙලා... රට ඉස්සර වගේ ස්ථාවර වුණොත්....
ඒ කියන්නේ ජනතා නියෝජිතයෝ කිව්වට ජනතාවගේ හඬ පිටකිරීම තහනම් කියන එකද.?
මූ නම් පරම්පරා ගානකම කේවට්ටයෙක් වෙලා ඉඳලා තියනවා වගේ
අපේ ජනාධිපතිතුමාට මේ වගේ කට තියන බුද්ධිමත් වියතුන් තව ලැබේවා ,මොකද එතුමාගේ ජනප්‍රියතාවය තව වැඩිවෙනවා
කටු කන බල්ලා
ඔයාටත් ඔයටිකම තමයි. කෑගහන්නේ නැතිව ඉන්න.
අන්න එහෙම තමයි. දොඹතෙල් කුප්පිය ඉවර වෙනකම් සාත්තුව දෙන්න ඕනෑ. එතකොට තමයි වැඩි වැඩියෙන් ලැබෙන්නේ...
රෙදි ඇඳගෙන ද ඉන්නේ?
රාජපක්ෂලා කරන වැරදි ජනතාව ඉදිරියේ අවංකව කතා කරාම ඇමති කමින් ඇයින් කරනවානම් කරන්න ඕනි මොනද කියලා ජනතාව තීරණය කරයි අනාගතයේදී.
උග්‍ර ලෙස අසමත් වූ පාලකයන්ට තවමත් කත් අදින මෝඩ මිනිස්සු
උගතුන් ඉවත්කර මේ වගේ කටවල් තියෙන රැලක් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට පත් වුණාම ඉක්මණටම ආසියාවේ ඉහළටම අපිට යන්න පුලුවන්...!!!