සුසුම්නාවේ අනතුරුවලින් වසරකට රෝගීන් දෙදහසකට ආසන්න පිරිසක් එක්තැන් වෙතියි ශ්‍රී ලංකා සුසුම්නා අනතුරු පිළිබඳ ජාලය කියයි.
කොළඹ ජාතික රොහල කේන්ද්‍ර කැර ගනිමින් අරඹා ඇති එම ජාලයේ සභාපති විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ නරේන්ද්‍ර පින්තු මහතාය.
එවැනි රෝගීන් පවුලට බරක් නොවී පුනරුත්ථාපනය කිරීම ජාලයේ අරමුණ බවත් එවැනි රෝගීන් ශ්‍රි ලංකාවේ කොතැනක සිටියත් ඔවුන් ගැන දුරකතන අංක 011- 2685814 ඇමැතීමෙන් තොරතුරු සැපැයිය හැකි බව දොස්තර පින්තු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක්. ඔබ තුමාට පිං (දිල්)