
(ඩයනා උදයංගනී)
මෙරට කෙටි දුර ධාවන ශූරියක සහ ඔලිම්පික් පදක්කම්ලාභිනියක වන සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ලෙස යළි බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා අද (12) පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ තීරණයක්. එතුමියගේ දැනුමෙන් අපේ රටට විශාල සේවාවක් සලසා ගන්න පුළුවන්.
සුදුස්සාට තැනක් දීම එහි ප්රවණතාවට පිටිවහලක් වනු නියතයි.
ඉතාම හොද තීරණයක් ඇයගේ ක්‍රීඩා අත්දැකීම් වලින් නවකයන්ට යහපතක් වේවා...
හොඳයි. හැබැයි එයාට හම්බවෙච්චි මුදල් වලට වඩා එක සතයක් වත් තවකෙනෙක්ට ලැබෙනවා නෙමෙයි, මොකද මෙයා අත්සන් කරන් නැතිවෙයි. හක්කේ බුදු රැස්, බොක්කේ දඩමස් තමයි.
ගත්ත දීමනාව වෙනුවෙන් සත පහක වත් වැඩක් කරන්නේ නැහැ කියලා නේද මෙයාව අයින් කෙරුවේ ?මේක තවත් ගොන් වැඩක්