IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


සිසුන්ට නොමිලේ මුව ආවරණ දෙන්නැයි සජබ රජයෙන් ඉල්ලයි

(නිමල කොඩිතුවක්කු)


පාසල් දරුවන්ට නොමිලයේ මුව ආවරණ ලබා දීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කොළඹදී අද(14) පැවසීය.


දරුවන් දෙතුන් දෙනෙකු සිටින නිවසක මවුපියන්ට මුව ආවරණ සඳහා යන වියදම දරා ගැනීමට නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.


කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.


පාසල් දරුවන් සඳහා අවශ්‍ය නිල ඇඳුම්, පෙළපොත් තවම ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවත් වහාම ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (5)

සිසුන්ට නොමිලේ මුව ආවරණ දෙන්නැයි සජබ රජයෙන් ඉල්ලයි

Raveendra Sunday, 14 February 2021 11:28 AM

අනේ අම්මපා "බලය නැතිවුණු විට පමණක් හැම හිඟන්නාටම" මහජනතාවගේ දුක මතක්වෙන හැටි...

:       1       0

Prase Sunday, 14 February 2021 12:21 PM

හැමවෙලේම නිකන් දෙන්න කියලා හඬක් නගන එක තමයි විපක්ෂය කියන්නේ. මුඛ ආවරණ හදන ආයතනයක් පටන් ගත්තා නම් මිනිස්සුන්ට රැකියාවත් ලැබිලා, රටත් සංවර්ධනය වෙනවා කියලා මේ ගොල්ලෝ කියනවා.

:       0       0

Bamunuarachchi Sunday, 14 February 2021 02:45 PM

ලබන ඡන්දයේදී ඡන්ද ටිකක් ලබාගන්න නරකද සජබයෙන් ඔය වැඩේ කළොත්...?.

:       1       0

anura Monday, 15 February 2021 12:22 AM

සජබ අරමුදල් වලින් ඕක කළොත් නරකද?

:       0       0

Saththaya Monday, 15 February 2021 02:11 AM

මම හිතන්නේ මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ මුව ආවරණ නැති එක... බලය ලබාගන්න දඟලන සීනිබෝල වැඩ... මේකෙන් තේරෙනවා මානසික මට්ටම... රටක් ගොඩ නගන්න පුළුවන් විදිය පුහුණු වෙලා එන්න..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31515 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1070 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site