(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දේහයන් මිහිදන් කරනු ලබන සුසාන භුමි අවට යතුරු පැදියක සවි කරන ලද බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශ වලට ලැබුන තොරතුරු හේතුවෙන් සුසාන භුමි තුළ සිටින ජනතාව මේ වන විට ඉවත් කිරීම සිදුවෙන් පවති.
කටුවපිටිය දේවස්ථානයේ බෝමබ පිපිරිමෙන් මිය ගිය පිරිස් මිහිදන් කරන ලබන ඩේවිට්වත්ත සුසාන භුමි අවට යතුරු පැදියක සවි කරන ලද බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශ වලට ලැබි ඇති තොරතුරු මත ආරක්ෂක අංශ විසින් දේහයන් රැගෙන පැමිනේන ඥාතින් දැඩි පරික්ෂාවකට ලක් කර සුසාන භුමි තුළට ඇතුළු කරගනු ලබන අතර මිහිදන් කිරීමෙන් පසුව වහාම එම ස්ථාන වලින් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් පවති.
ඒ සමඟම සුසාන භුමිතුළ කිසිදු අයකු නිකරුනේ රැදි නොසිටින ලෙසත් දේහයන් යන් මිහිදන් කිරීමෙන් පසුව ඉවත් කිරීමට කතෝලික පියතුමන්ලා දැඩි පරිශ්‍රමයක් ගන්නා ආකාරය දැක ගත හැකි විණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකට ගිය කලක්.... මේ යහපාළුවන් ගැන ඇති පිළිකුල සහ කෝපය කියා නිමකළ නොහැක.
අපේ සිංහලයට ඉක්මනින් අමතක වෙනවා
මේ මිනීමරුවෝ සාමදානයෙන්වත් සැතපෙන්න ඉඩ දෙන්නේ නැති හැටි.
කොළ පාට කන්නාඩි දමන කල්ලිය ඔබලා ඔය බොත්තම කොපමණ උඩ පැන පැන එබුවත් වැඩක් නැත. මිනිසුන් උන දේ ගැන හොද අවබෝධයෙන් සිටි . කරුණාකර කාලය නොකා වෙන වැඩක් බලා ගන්න