(ඩී.ජී.සුගතපාල)
බාල වයස්කාර සිසුන් අපයොජනය කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද උණවටුන ප්‍ර දේශයේ දේවාලයක හිමිකාර කපුවා මෙම මස 23 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (11) නියෝග කළාය.
මෙම කපුවා බාල වයස්කාර සිසුන් විඩියෝ කරමින් අපයෝජනයට ලක්කරන බවට ලැබුණු තොරතුරක් අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මගින් ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කපුවා කපෝති"
කපුවො දන්නවා ලංකාවේ දෙමාපියන් වගේම දරුවන් කිසිම ආත්මාභිමානයක් නැති පිරිසක් කියලා. බුදු දහම අදහනවා වුනත් “අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝසියා අත්තනාව සුදන්තේන නාථං ලභති දුල්ලභං “කියලා පිළිගන්නේ නැහැ ඒ නිසා කපටි කපුවෝ දුරාචාරයේ යෙදෙන අතරේ සුරාකෑම් කරනවා.උනන්දුව උත්සාහය හා කැපවීමක් තිබෙන කිසිවෙකු කපුවන් පසුපස යන්න ඕන නැහැ
තාම සාමනේර අපයොජනයට කිසිම චීවරධාරියෙක් අත්ඩංගුවට නොගත් අපේ රටේ මේක ඒ තරම් බරපතල වෙන්නේ නැහැ. හැම බෞද්ධ රටකම සමාජ සංස්කෘතිය නම් බාල වයස් දරු දැරියන් ප්‍රශ්නයයි! හොඳට ඇස් ඇරලා විපරම් කරල බලන්න ලොකයේ අනිත් බෞද්ධ රටවල් දිහා... නේපාලය, බුරුමය, ඉන්දියාව, තායිලන්තය, ඒත් ක්‍රිස්තියානි රටක මෙවැනි සමාජ දුෂකයන්, පුජකයන් දැඩි දඬුවම් වලට යටත් වෙනවා ! සමහර දියුණු රටවලවල මේ දුෂකයින් රෝහලකට ගෙනහින් ලිංගික ඉන්ද්‍රියන් ඉවත් කරනවා. පසුව මේ පුද්ගලයින්ට නැවතත් දුෂිත රාග ආසාවන් පහල වෙන්නේ නැහැ
අවුරුදු 18ට අඩු දරුවන් රාජ්‍ය සම්පතක් විය යුතුයි. දරුවන් බඳවා ගැනීම තහනම් කල යුතුයි