පන්නිපිටිය ධර්මපාල විදුහල අසලදී පාසැල් බසයක් ගිනිගන්නට නොදී සිසුන් බස්සවා වැලි හා වතුර ගසා ගින්න වැළැක්වීමට මව්පියෝ සමත් වූහ.
(ජායාරූප - සංජිව වේරගල)
පන්නිපිටිය ධර්මපාල විදුහල අසලදී පාසැල් බසයක් ගිනිගන්නට නොදී සිසුන් බස්සවා වැලි හා වතුර ගසා ගින්න වැළැක්වීමට මව්පියෝ සමත් වූහ.
(ජායාරූප - සංජිව වේරගල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන්ව අගය කරන්න ඕනෑ. සල්ලි වලට කාරන මිනිසුන්ට වඩා මිනිසුන්ට උදව් කරන දුප්පත් මිනිස්සු ඉන්නවා කියලා මුලු රටටම පෙන්නමු. (නි)
මේ අය සංගම් පිහිටුවාගෙන ගාස්තු වැඩිකරනවා. වාහන නිසිලෙස නඩත්තු කරන්නේ නැහැ. හැමෝම සල්ලි පස්සේ දුවනවා. මිනිස් ජීවිත ගැන මොහොතක්වත් හිතන්නේ නැහැ. (නි)
නිවාඩු මාසයටත් ගාස්තු අයකරනවා. අන්තිම අබලන්, පාරට දාන්න නුසුදුසු වාහන වල පොඩි උන් පොල් පටවනවා වගේ පටවාගෙන එනවා. කෝ නීති? (නි)
ජීවිත බේරුන එක වාසනාවක් (නි)
දරුවන් බේරාගත්තා නම් හොඳටෝම ඇති. (නි)
පාලිත මහත්මයා, මේක පුද්ගලික බස් රථයක් නෙමේ. සීටීබී එකක්. (බ)
කලකට පෙර මෙවන් අනතුරකදී, විපතට පත් වුවන් බේරා ගැනීම අමතක කොට අවට හිටපු ජනතාව ෆොටෝ ගහ-ගහ හිටියා. ඒ අතින් මෙතන සිටි වැඩි හිටියන් අගය කළ යුතුයි. (බ)
ගිණිනිවන හමුදාව මැදිහත් නොවුන නිසා යාන්තම් අහිංසක ජීවිත ටික බේරුනා.(හේ)
කසුන් ලංකාවේ නීති තියෙන්නෙ පොතට විතරයි ක්‍රියාත්මක වෙන්නෙ අහිංසකයන්ට විතරයි (ම)
ඔවේ අකිල මහත්මයා. කලින් මම දන්නේ නැහැ. නමුත් මම කියපු දේ පුද්ගලික පාසල් වාහන වලට හරි. ඔබට ස්තුතියි (නි)
බස් සහ බර වාහන වල ගිනි නිවන උපකරණ තිබීම අනිවාර්ය කළයුතුය. ගින්නක මුල් අවස්ථාවේදීම ඉතා ඉක්මනින් නිවා දැමිය හැකිය. නමුත් ඉතා වැදගත් වනුයේ ගින්නක් ඇතිවීම සඳහා ඇති ඉඩකඩ වළක්වා ගැනීම වේ. අවාසනාව වගකිවයුත්තන් මේ සඳහා අවදානය යොමු නොකිරීම වේ. (නි)
පෙරේරා,නොදන්නා දේවල් කතා නොකර ඉන්නවාද? වැඩිපුර ලියන්න ඕනෑ නැහැ. මමත් හොඳ කාර්මිකයෙක්. (නි)
රියදුරුගේ වරදක් වගෙයි. බසයේ හෑන්ඩ් බ්රේක් ඇදගෙන ඇවිල්ලාද? (නි)
රාත්‍රී කාලයේ මිනිසුන් මහමඟ බස් නැවතුම් වල අශීලාචාර ලෙස දමායන කෑම කන්න එන මීයන් බස් තුළට වැදී කරන හානි නිසාත් ගිනි හටගන්නවා (නි)
ඒ අතින් මෙතන සිටි වැඩිහිටියන් අගය කළ යුතුයි. එක් කෙනෙක්ගේ අතේවත් කැමරා ෆෝන් නොතිබ්බ නිසා ගින්න නිවුවා (නි)
මේ ක්‍රියාව අගය කළයුතු දෙයක්. (නි)
අවම පහසුකම් යටතේ ලංගමය ධාවනය වන්නේ. විය හැකි හානි උපරිමයි. වගකිවයුතු අංශ කඩිනමින් අවධානය යොමු කළ යුතුය. (බ)
සත්ක්‍රියාවක් අගය කරමි. (ම)