සීෂෙල්ස් විදේශ ඇමැති ජීන් පෝල් ඇඩම්ස් දෙදින නිල සංචාරයක් සඳහා අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේය. විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ඇරියුමින් ආ ඔහු වෙළෙඳ ආර්ථික කර්මාන්ත හා ධීවර කටයුතු ගැන ශ්‍රී ලංකාවට සමග සාකච්ඡා කිරීමට නියමිතය.

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd