(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
රට පුරා මේ වනවිට ක්‍රියාත්මක 1919 සුවසැරිය ගිලන් රථ සේවය නීත්‍යානූකූල කිරීම සඳහා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු සුවසැරිය පනත් කෙටුම්පතට කතානායක කරු ජයසූරිය මහතා අද (4) අත්සන් තැබීය.
මේ අනුව අද සිට ඒ පනත් කෙටුම්පත බලාත්මක වනු ඇත.පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නම්බර් එක 1119 නැත්නම් 9991 වගේ හදිසියේ ලේසියෙන් ගහන්න පුළුවන් එකක් නම් මීට වඩා හොඳයි.
ඉතාමත් අගනා සේවයක්
කෝ වෛද්‍ය සංගමය ? මේ පාර වර්ජනයක් නැද්ද මේකට විරුද්ධව ?